මේ දිනවල ජනප්‍රිය චරිතයක් වන්නේ පොප් ගායක ඉගී අසේලියාය. මොකද ඇය මේ දිනවල උඩුකය නිරුවතින් සඟරාවල මුල් කවර සරසන්නට දායක වෙන නිසයි. පසුගිය දිනෙකත් එක්තරා සඟරාවක මුල් කවරය සරසන්නට ඇය වූ අතර, එළැඹෙන මාසයේදී සඟරාවක් වන Remix magazine එක සඳහාද ඇය උඩුකය නිරුවත් ඡායාරූපයක් සඳහා දායක වී තිබේ. ඇය තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ ගායනය වඩා දැන් නිරූපණයට කාලය යොමු කර ඇති බවත්, දැන් ඇය නිරුවත් ඡායාරූප සඳහා හුරුවී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉගී අසේලියා නිරුවතට හුරුවෙලාලු