IMG-LOGO

ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීහු රැකියා ඉල්ලති

බදුල්ල, අම්පාර උසස් තාක්ෂණ ආයතනවල දෑඅවුරුදු උසස් ජාතික ඉංග්‍රීසි   ඩිප්ලෝමා පාඨමාලාව හැසෑරූ සිසු සිසුවියන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් අද බදුල්ලේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

දැනට පුරප්පාඩු 265ක් පමණ තිබෙන බවත්, එම පුරප්පාඩු සඳහා දේශපාලන පක්ෂ බේදයකින් තොරව ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සුදුස්සන් බඳවා ගන්නා ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලති.

20160720_102647_resized 20160720_104654_resized

20160720_102124_resized 20160720_104128_resized



අදහස් (0)

ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීහු රැකියා ඉල්ලති

රහීම් Wednesday, 20 July 2016 01:35 PM

ඉංග්‍රීසි ඩිප්ලෝම කර කියල රජයේ රැකියා බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ මගේ දුවත් ඔය පාටමාලාව කරලා එයාගේ උත්සාහයෙන් ඉල්ලුම්පත්‍ර යවල දැන් බදුල්ලේම බැංකුවක රැකියාවක් කරනවා (අ)

:       0       0

සුමිත් Wednesday, 20 July 2016 06:41 AM

මෙයාලා ඉංග්‍රීසි දන්නේ නෑ හරියට (බ)

:       0       0

රහීම් Wednesday, 20 July 2016 03:52 PM

මේ ළමයි ඉංග්‍රීසි ඩිප්ලෝම කළාට දන්නේ HNDE වචනය විතරයි අඩුගානේ මේ ගොල්ලන්ගේ ඉල්ලීම් ඉංග්‍රීසියෙන් වත් ලියාගන්න බැහැ ඉතින් කොහොමද ඉංග්‍රීසි උගන්වන්නේ (අ)

:       0       0

තිලකසිරි Wednesday, 20 July 2016 08:05 AM

ඩිප්ලෝමා පාඨමාලාවක් කළා කියලා රජයේ රැකියා දෙන්න බැඳිලා ඉන්නවද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 20 July 2016 08:01 AM

නර්සින් වගේ කරලා තිබුනා නම් මෙහෙ රැකියාවක් සොයාගන්න තිබුනා. (නි)

:       0       0

දිලුමි Wednesday, 20 July 2016 09:43 AM

මම දන්නා දෙන්නෙක් ඉන්නවා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී . කාර්යාලයේ ඉංග්‍රීසි ලියුමක් ලියනවා තියා හරියට කතා කරන්නවත් බැහැ. එක්කෙනෙක් බොරු උච්චාරණයක් දමා ගත්තු ගමන් . හැබැයි ව්‍යාකරණ වැරදියි. (අ)

:       0       0

සුමතිපාල Wednesday, 20 July 2016 10:38 AM

මුණ වාහගෙන ඉන්නා එක හොඳයි , විහිළු කරන්න එපා (අ)

:       0       0

නදී Thursday, 21 July 2016 05:42 AM

හැමෝගේම අදහස් මාත් බැලුවා.එ්ත් මගේ අදහස නම් මේ ළමයිට මේ වෙලාවේ එයාලගේ ඉංග්‍රීසි දැනුම ලෝකෙට පෙන්නන්න වෙලාවක් නෙවෙයි.එයාල පෙන්නන්න ඕනි එයාලගේ ප්‍රශ්නේ නේද?මොකද හැමෝම ඉංග්‍රීසි දන්නේ නෑනේ.අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට එයාල අවශ්‍ය දේ පෙන්වයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 313 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 798 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site