IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉංග්‍රීසි අකුරු තුනක් හරහට හිටී

බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් බළකාය එනම් එස්.ඒ.එස් නමින් හඳුන්වන ආයතනයට සමාන විශේෂ බළකායක් ලංකාවේත් නිර්මාණය කැරිණි. එම ආයතනයද ඉංග්‍රීසි අකුරු තුනකින් හඳුන්වයි.

අසූව දශකයේ එවැනි ආයනයක් නිර්මාණය කිරීමට එරෙහිව ඒ කාලයේ විවිධ විරෝධතා පැන නැගුණු අතර නමුත් අවසානයේ එවැන්නක් නැතිව බැරිවිය. එම බළකායේ සිටි අයකුට එරෙහිව මෑත කාලීනව මහත් ආන්දෝලනයකට ලක්වූ සිදුවීමකදී චෝදනා එල්ලවිය. ඒ නිලධරයාද එම බළකායේ ඉංග්‍රීසි අකුරු තුනකින් හඳුන්වන නිලයක් දරයි.

නමුත් එම නිලධරයා බේරා ගැනීමට තවත් ඉංග්‍රීසි අකුරු තුනකින් යුතු නිලයක් දරන ඉහළ ලොක්කකු ඉදිරිපත්වී සිටී. ඒ එකම මල්ලේ ලුණු කාපු නිසාලු.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඉතා අවංක සඳුන් ගසත් වන් කෙනෙක් පරීක්ෂණ පැවැත්වූවාලු. නමුත් ඔහුගේ පරීක්ෂණවලින් ප්‍රයෝජනයක් වේදැයි ඔහුගේ සහායකයින්ටත් අනෙක් අයටත් ලොකු සැකයක් ඇතිවෙලාලු. හේතුව ඉහළින්ම ඉන්න ඉංග්‍රීසි අකුරු තුනට තිබෙන බලය නිසා සිද්ධිය යට ගහන්න පුළුවන් ඉඩකඩ වැඩි නිසාලු.



අදහස් (0)

ඉංග්‍රීසි අකුරු තුනක් හරහට හිටී

චන්ද්‍ර වීරසිංහ Saturday, 16 January 2016 04:23 AM

කළ අය කවුදැයි කෙළින්ම නම සඳහන් කරලා කියන්නකෝ (නි)

:       0       0

අබය Saturday, 16 January 2016 10:27 PM

මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

පුෂ්ප Saturday, 16 January 2016 11:31 PM

මොනවද මේ ලංකාවේ පත්තර. කෙලින් කතා කරගන්න බැරි. එකට අපි ඉන්න රටේ නම් ගම ඇතිව පැහැදිලිව විස්තරය තියෙනවා. (අ)

:       0       0

හර්ෂ පෙරේරා Sunday, 17 January 2016 12:29 PM

එස්ටීඑෆ්, ඕඅයිසී, ඒඑස්පී, ඩීඅයිජී, අයිජීපී (බ)

:       0       0

නොයෙල් Tuesday, 12 January 2016 06:24 PM

කවුද මේ ඉතා අවංක කෙනා? (නි)

:       0       0

චරිත් Saturday, 16 January 2016 01:47 PM

මම නම් දන්නවා මේ කියන එක ගැන (නි)

:       0       0

නොයෙල් Sunday, 17 January 2016 04:56 PM

මම නම් මේවා දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site