(යොහාන් භාසුර)
දරුවන් ආහාරයට ගන්නා ආහාරවල අඩංගු වියහැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රතිශතය සංශෝධනය කිරීමට රජය උත්සාහ දරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එවැනි ක්‍රියාමාර්ගයක් ගත හොත් එය දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වනු ඇති බව ද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කීය.
‘ත්‍රීපෝෂ’වල ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රතිශතය සංශෝධනය කිරීමට ආණ්ඩුව ගටයුතු කරන බවට මේ වන විට චෝදනා එල්ල වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඇෆ්ලටොක්සින්’ ගැන ප්‍රශ්නයක්