IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇස් පියසේනගේ පොත ජනපති අතට

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවේදීයකු හා  චෙන්නායි නුවර ශ්‍රී ලංකාවේ  මහ කොමසාරිස්වරයකු වු එස් පියසේන මහතා විසින් රචිත ‘ දුර රූපයේ ආවර්ජනය’ කෘතිය අරලිගහ මන්දිරයේදී ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීය.

නිමල් සිරිපාලද සිලවා ,දිනේෂ් ගුණවර්ධන  යන ඇමැතිවරු  නියෝජ්‍ය ඇමැති  ගීතාංජන ගුණවර්ධන හා  පියසේන මහතාගේ  පවුලේ සාමාජිකයෝ  මෙම අවස්ථාවට එක්ව සිටියහ. (නලීන් හේවාපතිරණ)



අදහස් (0)

ඇස් පියසේනගේ පොත ජනපති අතට

ටිකිරි බණ්ඩා Friday, 16 August 2013 11:50 PM

ඕනෑම පොතක් ලියන්න පුළුවන් එක පොතක් හැර. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 16 August 2013 11:52 PM

‘ දුර රූපයේ ආවර්ජනය’. දැන්නම් අපට බලන්න තරම් දුරක් ඉතිරි වෙලා නැහැ. (නි)

:       0       0

වාසනා Friday, 16 August 2013 01:08 PM

මම ඉතාමත් කැමැති කතුවරයෙක් (නි)

:       0       0

සෑම් Friday, 16 August 2013 01:27 PM

මෙතුමා ඕස්ට්‍රේලියාවේ පත්තර වලට ලියන ලිපි මම කියවා තියනවා. ඉතාම හොඳ ඉතිහාස , දේශපාලන , සමාජ ලිපි මෙතුමා ලියා තිබෙනවා. හැබැයි ඒවායේ දේශපාලන සමබරතාවය ගැනත් තව හිතනවා නම් තමයි මම සතුටු (නි)

:       0       0

රානි Friday, 16 August 2013 01:43 PM

මම ඉතා කැමති පුද්ගලයෙක් මොහු (නි)

:       0       0

වීරසේන Friday, 16 August 2013 02:17 PM

සමබර කරන්න ගියානම් වෙන්නේ මොකක්ද කියලා අපි දන්නවනේ (නි)

:       0       0

ලුම්බිණි Friday, 16 August 2013 03:09 PM

මේ පොතේ ඇත්තේ මොනවද කියල හිතා ගන්න පුළුවන්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site