චීනයත් සමග හොඳ මිත්‍රත්වයක් ඇති කිරීමට අවංකව හා විප්ලවකාරීව ක්‍රියා කළ හිටපු මන්ත්‍රි ඇස්.ඩී. බණ්ඩාරනායක මහතා (96) ආදර්ශවත් තානාපතියකියි මහින්ද රාජපක්ෂ අරලියගහ මැදුරේදී පැවැසීය. තම දේපොළ ඉඩකඩම් විකුණා දේශපාලනය කළ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා ලොකු ශක්තියක් වී යැයි ද ඔහුගේ පුත් පණ්ඩු බණ්ඩාරනායක ඇමැති ද ඔහු ගිය මඟේ යන අවංක දේශපාලනාඥයකියි ද ජනපති කීවේය.
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2370
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇස්.ඩී. අවංකභාවයේ ප්‍රතිමූර්තියක්
සිරිනිහාල් ගමගේ Tuesday, 24 January 2012 09:37 PM
හොඳ දේශපාලනඥයෙක්..
රංජිත් Tuesday, 24 January 2012 10:14 PM
දෑන් ඉන්න දේශපාලුවො වගේ නෙවි එස්.ඩි අවන්ක දේශපලකයෙක්...... දිගා සිරි....
කීර්ති සුමනසිරි Tuesday, 24 January 2012 10:43 PM
ශ්‍රෙෂ්ඨ දේශපාලනඥයෙක් බව අවිවාදයෙන් පිලිගනිමු..
Jim Wednesday, 25 January 2012 11:41 AM
බෝසත් බණ්ඩාරනායක මහත්තයාට දිර්ඝායුෂ
thilak Wednesday, 25 January 2012 08:01 PM
1977 න පසුව නියම වාමන්ශිකයෝත් ධනවාදයට හේත්තු උනා, ජේ.ආර්.ජයවර්ධන මහත්තයාගේ අදහස ඉෂ්ට උනා , ඇත්ත එකයි