IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇස් ඇති සිසුන්ට වඩා ඉහළින් දස්කම් දක්වයි

ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ ඉසුරු මහේෂ් පණ්ඩිත අපොස (සා.පෙ) විභාගයෙන් ඒ අටක්  හා බී එකක් ලබාගෙන සිටී.

ඇස් දෙකකම නොපෙනෙන මේ සිසුවා බ්‍රේල් ක්‍රමයට පිළිතුරු ලීවේය.ඔහු තෙලිකඩ ගිනිමැල්ලගහ පදිංචිව සිටී.

ඔහු උසස් පෙළට ප්‍රංශ භාෂාව,ඉංග්‍රීසි සාහිත්‍ය හා ඉතිහාසය හදාරා  නීතීවේදීයකු වීමට අදහස් කරයි.

 



අදහස් (0)

ඇස් ඇති සිසුන්ට වඩා ඉහළින් දස්කම් දක්වයි

සුනිල් ලන්ඩන් Monday, 07 April 2014 08:37 PM

අනේ! මගේ පාසල ගැන මට හරිම ආඩම්බරයක් දැනෙනවා.පුතේ, ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

හසන්ත ද සිල්වා Monday, 07 April 2014 09:18 PM

මට මගේ පාසැල ගැන ආඩම්බරයි . ඔබට ජය පතමි . (දී)

:       0       0

දයා අලහකෝන් Monday, 07 April 2014 01:23 PM

කොච්චර නම් වාසනාවන්ත දරුවෙක්ද? අපේ සුබ පැතුම්. (ස)

:       0       0

නසෆි Monday, 07 April 2014 02:18 PM

බොහොම සන්තෝසයි. අපේ පාසලේ ළමයෙක්. (ස)

:       0       0

මංජුල අබු ඩාබි සිට Monday, 07 April 2014 02:32 PM

ඔබ ශා/ ඇලවිෂියෂ් විදුහල් මෑණියන්ට ආඩම්බරයක් . සන්තෝසයි පුතේ උණුසුම් සුභ පැතුම්!!! මා ඉගෙන ගත් පාසලේම විශේෂ අධ්‍යාපන ඒකකයේ ළමයින්ගේ නැණ නුවණ පාදන ආදරණිය ගුරු භවතුන්ට පින්. (ස)

:       0       0

මීනා Tuesday, 08 April 2014 11:25 AM

සුභ පැතුම් මල්ලි. ඔයා ඇස් පෙනෙන හැමෝටම හොඳ ආදර්ශයක්. (ස)

:       0       0

අසෝකා Monday, 07 April 2014 03:03 PM

දෑසට වඩා මනසින් ලෝකය දකින්න නුඹ පින්කර තියෙනවා! පුතේ නුබට සුවබර අනාගතයක් උදාවේවා! (දිල්)

:       0       0

කසුන් Tuesday, 08 April 2014 11:36 AM

පුතේ ඔයාට සුබ පතනවා.ඔයාගේ බලාපොරොත්තුව ඉටු වී රටට හොඳ සේවයක් කරන්න ලැබෙන්න කියලා. (ස)

:       0       0

අල්විස් Monday, 07 April 2014 04:46 PM

මේ දරුවාට කාගෙවත් සම්මාන නැහැ. ප්‍රශංසාත් නැහැ. ඔයාව දෙවියෝ බලාගනිවී පුතේ. (ස)

:       0       0

ඩෑම් Monday, 07 April 2014 06:15 PM

දිනේවා අැලෝසියානු මෑණියනි! නැණ පාදන අපේ ගුරු දෙවියන්ට පින්. සුබ අනාගතයක් රත්තර පුතේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site