IMG-LOGO

ඇසළ පෝදා අ‘පුරට/ කැලණියට මහ සෙනගක්

ඇසළ පුන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර ජයශ්‍රී මහ බෝසමිදුන් ඇතුළු අටමස්ථානය පුරා දාන ශීල භාවනා ඇතුළු විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පෙහෙවස් සමාදන්වීම සදහා බොහෝ පිරිසක් අනුරාධපුරයට පැමිණි අතර එසේ පැමිණෙන්නන් සඳහා දන්සැල් රැසක්ද සංවිධානය කර තිබේ.

මේ අතර කැලණිය රජමහා විහාරයටද පෙහෙවස් සමාදන් වීම සඳහා බොහෝ පිරිසක් පැමිණ සිටිනු දැකිය හැකි විය.

1[1] 2[1] 4[1] 5[1]

ජායාරූප - උපුල් තම්මිට

5786[1] 5770[1] 5780[1] 5782[1]

ජායාරූප - ලාල් එස් කුමාර



අදහස් (0)

ඇසළ පෝදා අ‘පුරට/ කැලණියට මහ සෙනගක්

සහන් Wednesday, 20 July 2016 12:47 PM

බුදු හිමි දේශනා කළේ ධර්මය අසන්න ,ධර්මය පිළිගන්න , ධර්මයේ හැසිරෙන්න කියල (අ)

:       0       0

නිපුණ Wednesday, 20 July 2016 04:54 AM

සාදු සාදු සාදූ. බුදු දහම බැබලේවා. (ම)

:       0       0

යසපාල පොන්නම්පෙරුම Wednesday, 20 July 2016 06:21 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

ගුණේ Tuesday, 19 July 2016 04:30 AM

සාදු සාදු සාදු ! (ම)

:       0       0

අනුරාධ Tuesday, 19 July 2016 06:24 AM

සාදු! සාදු!! සාදු!!! සම්බුදු සිරියෙන් මුළු ලොවම නැහැවේවා! (ම)

:       0       0

දිසානායක Tuesday, 19 July 2016 07:17 AM

සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු (ම)

:       0       0

අමිල Tuesday, 19 July 2016 07:15 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

සනත් Wednesday, 20 July 2016 03:10 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 313 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site