
(යොහාන් භාසුර)
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට (3) සිට මේ මස 6 වැනිදා දක්වා දින හතරක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පස්වරුවේ පැවසීය.
ඒ අනුවිඒ’ සිටිඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇසට හුරු අඳුර තවත් දින 4ක්
fairoos Monday, 02 January 2023 06:31 PM
හෙණ ගහනවා මේ අයට...!
Perera Monday, 02 January 2023 07:51 PM
6 වෙනිදට පස්සේ පැය 10ක අඳුරකට හරවන්න ඕනෑ කියලද කියන්නේ...?
Sunil Monday, 02 January 2023 08:31 PM
අඳුර තව දින 4 ක් පවතියි කියන්නේ ඇයි ?මේ අඳුර ,මේ දුරධාන්ත රජය තිබෙන තාක් කල් පවතියි .විදුලිය කපන වෙලාව නම් තව බොහෝ ගුණයකින් වැඩි වෙයි