IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඇවන්ට්ගාඩ් කපිතාන් අත්අඩංගුවට

ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ පාවෙන අවි ගබඩාවක් ගාලු වරායේ පවත්වාගෙන ගිය නැවේ කපිතාන්වරයා  ප්‍රශ්න කිරිම සඳහා  අත්අඩංගුවට  ගත් බව රහස්  පොලිසිය කියයි.

කපිතාන්වරයා යුක්රේන ජාතිකයෙකි.

 



අදහස් (0)

ඇවන්ට්ගාඩ් කපිතාන් අත්අඩංගුවට

දහම් Friday, 24 June 2016 09:29 AM

ලැජ්ජයි මේ යහපාලනය ක්‍රියාකරන විදිය. (නි)

:       0       0

සේන Friday, 24 June 2016 04:45 AM

දැන් 1997 හොරකම් හොයනවා නම් 1977 සිටම හොයන්න වෙනවා. දහස් ගණනක් අත්අඩංගුවට ගන්න වේවි. (නි)

:       0       0

ඉෂාර Friday, 24 June 2016 05:51 AM

අපි බලමු ඉදිරියට මොනවා සිද්ධවෙයිද කියලා (නි)

:       0       0

ෂෙල්ටන් Friday, 24 June 2016 06:54 AM

රටට ගලාගෙන ආ විදෙස් විනිමය නතර වෙලා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 304 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 791 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site