IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇවන්ගාඩ් සභාපති අදත් ජනපති කොමිසමේ

ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමට අදත් කැඳවනු ලැබීය.

පෙරදින පැය 10ක් පුරා ඔහුගේ කටඋත්තරය ලියා ගත් බව පොලිසිය කියයි.

Still0105_00008 Still0105_00009 Still0105_00010

 

 



අදහස් (0)

ඇවන්ගාඩ් සභාපති අදත් ජනපති කොමිසමේ

රුමේශ් Tuesday, 05 January 2016 08:36 AM

අද කාලේ මිනිසුන් ඔය කතා කියලා ලෙහෙසියෙන් රවටන්න බැහැ (නි)

:       0       0

වසන්ත Tuesday, 05 January 2016 09:14 AM

හැමදාම ඉතින් කරන්නේ ප්‍රශ්න කරන එක විතරනේ (නි)

:       0       0

විජිත් Tuesday, 05 January 2016 08:48 PM

මොකක්ද මෙතුමාගේ බඩට වෙලා තියෙන්නේ...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site