ඇවන්ගාඩ් අවිනැව සම්බන්ධයෙන් සිදුකර ඇත්තේ වරදක් බව අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
‘මේ ගැන සමහරු උදේට එකක් කියනවා. හවසට එකක් කියනවා. එත් ඒක ආණ්ඩුවේ මතය නොවේ‘ යැයි අමාත්‍යවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඇවන්ගාඩ් වැරැද්දක්‘ - රවී
විජේරත්න Friday, 06 November 2015 03:15 AM
මට කියන්න තියෙන්නේ මේ සේරම කම්බ හොරු. කියලා....(රේ) .
ස්මිත් Friday, 06 November 2015 03:22 AM
එහෙනම් අගමැති තුමාට කියන්න අර තුන් දෙනවා උසස් කරන්න කියල පරීක්ෂණ ඉවර වෙන කම් (රේ)
ඩිල්ෂාන් Friday, 06 November 2015 12:08 PM
දැන් ඇවන්ගාඩ් සිද්ධිය ගැන කවුරුත් මොකුත් දන්නේ නැද්ද? (නි)
රකීත් Friday, 06 November 2015 04:31 AM
ආණ්ඩුවටත් එක මතයක් තියනවද? මොකද ආණ්ඩුවත් අර ආඬි 7 දෙනාගේ කැඳ හැලිය වාගේ නේ. (ම)
ලොකුගේ Friday, 06 November 2015 05:08 AM
සිංහලය මෝඩයා කැව්ම් කන්න යෝධයා. සමහරැ හැමදාම මුදලට/තනතුරට රැවටී හැමදාම රටත් ජාතියත් විනාශ කරනවා. මේ බිස්නස් එක මේ විදියට දියුණු කරලා ලෝකේ ඉහලම තැනට ගත්තේ සිංහලයෙක්. ඊටපස්සේ නරින්ට පෙනුන මේක රජ කෑමක් කියල. නරි කරපු දේට කවුරැත් රැවටුනා (රේ)
බාලසූරිය Thursday, 05 November 2015 05:42 PM
මම නම් මේ ගැන මොකුත්ම කියන්නේ නැහැ (නි)
චින්තක Friday, 06 November 2015 05:28 AM
නීතිය සහ සාමය රැකීම සම්බන්ද ඇමති කියනවා ඇවන්ගාඩ් සිද්ධියේ කිසිම නීති විරෝධී කටයුත්තක් නැතිලු, බොරු රගපෑමක් වෙලාලු, එත් තමන්ගේ කිල්ලොටයේත් සැහෙන හුණු තියන මෙතුමා මේ මොනවද කියවන්නේ? අපි තවදුරටත් මෙවැනි ප්‍රකාශවලට රැවටිලා රට ප්‍රපාතයට ගෙනියමුද? (ම)
ඉඳුනිල් Thursday, 05 November 2015 06:30 PM
ඔබතුමා දැන් මේ ගැන එතකොට මොකද කියන්නේ? (නි)
විල්සන් Thursday, 05 November 2015 06:31 PM
ඔබතුමා කියනවා, අපි අහනවා (නි)
ටෙනිසන් Thursday, 05 November 2015 06:48 PM
ඇවන්ගාඩ් පිළිබඳ වගකීම තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයටනේ. ඒක ගැන ජනාධිපතිතුමයි, ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිතුමයි බලාගනියි. (නි)
විජේසුන්දර ප්‍රංශය Thursday, 05 November 2015 07:14 PM
මේ ඇවන්ගාඩ් කතාව කවදද දන්නෙ නැහැ අවසන් වෙන්නේ? (නි)
ක්‍රිස් Friday, 06 November 2015 06:14 AM
ලොකුගේ ඔබේ අදහස නිවැරදියි (ම)
සුමිත් Friday, 06 November 2015 06:59 AM
ආණ්ඩුව මිට වඩා පරිස්සමින් කටයුතු කරත යුතුයි, මෙවැනි අඩුපාඩු වලින් ප්‍රයෝජනය ගන්නේ පරණ කට්ටිය.(ම)
රැවන් Friday, 06 November 2015 07:41 AM
ලොකුගේ ඔබේ අදහස නිවැරදියි (රේ)
නිරුල් Thursday, 05 November 2015 11:13 PM
එතකොට මහබැංකු සිද්ධිය? (නි)
ලංකා Friday, 06 November 2015 12:12 AM
ඕක කිව්වේ කොහොමද දන්නෙ නැහැ. වීරයෝ වෙන්න වැඩකරන සමහර කට්ටිය මිනිසුන්ව බොරුවට රවටන්න හදනවා. (නි)
අබේරත්න Friday, 06 November 2015 09:15 AM
එත කොට මේ දෙන්නගෙන් කවුද හරි. (ම)
නිර්මල Friday, 06 November 2015 01:00 AM
අනේ මන්දා කවුරු හරිද කවුරු වැරදිද කියලා (නි)
අබේරත්න Friday, 06 November 2015 09:25 AM
ලංකාවේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නයක් නේ මේ අවන්ගාර්ඩ්. අනේ මෙහෙමත් ඇමතිවරු (ම)
අශෝක Friday, 06 November 2015 01:26 AM
කව්රුහරි සිංහලනමක් අරගන ඕනෑම දෙයක් කරන්න පුළුවන් රටක් ලංකාව....(රේ)
සත්‍යයා Friday, 06 November 2015 01:51 AM
"ලෝකය පෙරළෙයි කාලේ ගෙවීයයි මරුව ළඟාවෙනවා... සිතුදේ නොමවෙයි නොසිතු දෙයම වෙයි ලෝදම් කැරකෙනවා......." (නි)
ප්‍රනාන්දු Friday, 06 November 2015 06:32 PM
60%ලංකාවේ ජිවත් වන අලි මි හරක්ව රැවටීමට, ලංකාවේ කළු සුද්දන් කරන රග පෑමක තරම ! (බ)
කනිෂ්ක Friday, 06 November 2015 03:05 AM
තමන්ගේ ඇගේ කුණු තියාගෙන අනුන්ගේ කුණු හොයනවා... අනේ පව් ඉතින්...(රේ)