IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇවන්ගාඩ් ලොක්කා සීඅයිඩියට

ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ප්‍රකාශයක් ලබා ගැනීමට අද රහස් පොලිසියට කැඳවනු ලැබීය.

ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග මහත්වරුන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පැවැත්වෙයි.

IMG_5185 IMG_5199



අදහස් (0)

ඇවන්ගාඩ් ලොක්කා සීඅයිඩියට

ෂෙල්ටන් Tuesday, 08 December 2015 11:26 AM

තණ්හාව නිසා රටක් වටිනා මිනිස්සු රටට අහිමි වෙනවා. (ර)

:       0       0

විජිත් Tuesday, 08 December 2015 11:35 AM

උනුත් හොරු,මුනුත් හොරු,එන්න ඉන්න උනුත් හොරු...(බ)

:       0       0

ජෙරාඩ් Tuesday, 08 December 2015 12:11 PM

මේ වගේ වටිනා මිනිසුන්ට රට එපා කරවන කුහක දේශපාලකයෝ ශ්‍රී ලංකාවේ හැම යුගයකම හිටියා, රටක් නංවන්න පුළුවන් මිනිසුන්ට රට එපා කරවන එක හරිම අවාසනාවන්ත තත්වයක්. (බ)

:       0       0

ගමඇති Tuesday, 08 December 2015 12:13 PM

අපේ රටේ හැටි ඔහොම තමයි. එක්කෙනෙක් අලුත් ව්‍යාපාරයක් පටන්ගත්තොත් ඒකම කරන්න තව පිරිසක් ඉදිරිපත් වෙනවා. (බ)

:       0       0

සෑම් Tuesday, 08 December 2015 11:00 AM

මෙන්න රටකට අවශ්‍ය නිර්මාණාත්මක කුසලත්වයෙන් හෙබි දක්ෂ මිනිස්සු. ඔබට තුනුරුවන් සරණින් ජයෙන් ජයම වේවා.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site