IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇවන්ගාඩ් පළහිලව්වට අම්බලන්ගොඩ උද්ඝෝෂණයක්

ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ අවි පළහිලව්ව ගැන අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ලංකා දේශාභිමානී ජාතික පෙරමුණ නම් සංවිධානයක හත් දෙනෙක් අම්බලන්ගොඩ බස් නැවතුමේ උද්ඝෝෂණයක් ඇරඹූහ.

දකුණු පළාත් සභාවේ එජාප හිටපු මන්ත්‍රී පුෂ්පකුමාර ද සොයිසා එම පිරිසට නායකත්වය දෙයි.

‘අපේ නායක වජිර අබේවර්ධන ඇමැති රැකගනිමු‘ යැයි කියමින් බස් නැවතුමේ දකුණු කෙළවරෙහි තවත් හත් අට දෙනෙක් පුවරු ඔසවාගෙන සිටිති. ‘එදත් අදත් අපි වජිර සමගයි‘ යනුවෙන්ද එම පුවරු වල දැක්වේ.

ambalangoda_201511901 ambalangoda_201511902 ambalangoda_201511903

 

ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා



අදහස් (0)

ඇවන්ගාඩ් පළහිලව්වට අම්බලන්ගොඩ උද්ඝෝෂණයක්

තරංග Monday, 09 November 2015 07:00 AM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

සුමුදු වරුසවිතාන Monday, 09 November 2015 07:08 AM

ඇයි ඇමතිට මොනවා හරි වෙලා ද? (ම)

:       0       0

පීරිස් Monday, 09 November 2015 07:15 AM

අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)

:       0       0

හසිත Monday, 09 November 2015 08:04 AM

මෙයාලා ආරක්ෂා කරන අයට දඬුවම් දිය යුතුයි. (ම)

:       0       0

රෝහන Monday, 09 November 2015 09:27 AM

ටික දවසක් යනකම් මේ දේ අල්ලගෙන දගලයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site