IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇල්පිටි රෝහලට කෑම නෑ

රුපියල් තිස් හය ලක්ෂයක හිග මුදල් කොන්ත්‍රාත්කරුට නොගෙවීම නිසා ඇල්පිටිය රෝහලේ  රෝගීන්ට අද සිට කෑම නැවතී ඇත.

හය මාසයක මුදල් තමාට නොලැබුණු බවත්  එයින් කෑම  සැපයීම අත්හිටවු බවත් ඔවුහු රෝහල් බලධාරීන්ට කියති. රෝගීහු 150 ක් පමණ සිටිති.

රෝහල් ප්‍රකාශකයකු පැවසුයේ අද උදේ ආහාරය  වරැදුණු නමුත් දහවල් ආහාර සපයන බවයි. කොන්ත්‍රාත්කරුගේ මුදල් කඩිනමින් ගෙවන බවද ඔහු කීවේය.

 

 

 



අදහස් (0)

ඇල්පිටි රෝහලට කෑම නෑ

කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 04 October 2013 02:42 PM

කොන්ත්‍රාත් සල්ලි දෙන්නේ නැතුව මාස 6 ක් මොකද කළේ? ඒ මනුස්සය මාස 6 ක් කන්න දුන්න එකම ඇති (නි)

:       0       0

ධම්ම Thursday, 03 October 2013 01:49 PM

හරිම සාධාරණ කොන්ත්‍රාත්කරුවෙක්. එක ලෙඩෙකුගේ දිනක කෑමට අය කරන්නේ රු133යි. වහාම මුදල් ටික ගෙවලා දාන්න. (නි)

:       0       0

කොටිකාවත්තේ සරත් Thursday, 03 October 2013 02:00 PM

කෑම සල්ලිත් ගසා කාලද ? පොලියට දීලද ? මාස හයක් කියන්නේ ලොකු කාලයක් ලොකු මුදලක් (නි)

:       0       0

නීල් රණා Thursday, 03 October 2013 02:13 PM

අපේ සල්ලි වලින් බෙහෙත් දෙනවා නවතැන් දෙනවා මදිවට කන්නත් දෙන්න ඕනෑද? (නි)

:       0       0

අසෝක Thursday, 03 October 2013 02:35 PM

මේ මොන දේවල් වලිනුත් තැලෙන්නේ අසරණ මිනිස්සුය. ඇල්පිටිය රෝහල කියන්නේ බොහොම දුප්පත් මිනිසුන් යන පහසුකම් අඩු රෝහලක්. එහෙම අසරණ තැන් වලටම තමයි මේ හැමදේම. (නි)

:       0       0

පෙරේරා Thursday, 03 October 2013 03:19 PM

ලෙඩ්ඩු ටික පාර්ලිමේන්තුවේ කැන්ටිම පැත්තේ ගියා නම් හොඳ තරු පහේ කෑම එකක් අඩු ගානකට ගන්න පුළුවන්. (නි)

:       0       0

දර්ශන Thursday, 03 October 2013 10:09 PM

අම්පාරේ රෝහලේ අධ්‍යක්ෂක තුමාගෙන් හරි රෝහල් කළමනා කරණය ගැන පාඩම් ඉගෙන ගන්න. (දී)

:       0       0

දිල්ශාන් Thursday, 03 October 2013 10:09 PM

ලංකාවේ සෞඛ්‍ය සේවාව 100 හොදයි (දී)

:       0       0

දුමින්ද Thursday, 03 October 2013 03:35 PM

රෝහල් අධ්‍යක්ෂක තුමා ඇතුළු කාර්යමණ්ඩලය මෙයට වග කිවයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 292 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site