IMG-LOGO

ඇල්පිටියේ සාදයකට බෝම්බ

ඇල්පිටියේ නවඳගල 21 කොටසේ නිවසක සාදයක් පවතිද්දී එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පස් දෙනෙක් තුවාල ලැබුහ.

අද අළුයම සිදු වු මෙම සිද්ධියෙන් තුවාල ලැබු අය අතර සෙබලුන් තිදෙනෙක්ද වෙති.

තුවාලකරුවෝ ඇල්පිටිය රෝහළෙන් ගාල්ල රෝහලට මාරු කර යවා ඇත.



අදහස් (0)

ඇල්පිටියේ සාදයකට බෝම්බ

ධම්ම Saturday, 03 May 2014 12:11 PM

ඩීසීඩී, එය බරපතල අතපසුවීමක්. හැබැයි තව උනත් කාලය තියෙනවා. (නදී)

:       0       0

සේනක සිරිවර්ධන Saturday, 03 May 2014 02:54 PM

අපේ අහිංසක කරුණාවන්ත ජනතාව අයුතු ලාභ සහ ජීවිතානුබෝදයෙන් තොරව පටු පරමාර්ථ සඳහා ගුණධර්ම වලින් ඇත්වීම ශෝචනියයි. ඔවුන් යහපත් මාර්ගයට පැමිණේවා! සැමට සුභ වෙසක් මංගල්‍යක් වේවා...! අත්තානං උපමං කත්වා, නහානෙයිය නඝාතයේ !(නදී)

:       0       0

පණ්ඩු Saturday, 03 May 2014 02:52 PM

රටේ සමාජය පිරිහිලා වැදගත්කමක් නැත. ආගමික නායකයින් සමාජයට ආදර්ශමත්ව සිටිය යුතුයි. එහෙම නැතුව සමාජය හදන්නේ කොහොමද? රට ගැන දුකයි මට.(නදී)

:       0       0

හේරත් Saturday, 03 May 2014 03:33 PM

ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.(නදී)

:       0       0

දොන් රොස්චින්ද සොයිසා Saturday, 03 May 2014 05:45 PM

අපේ ගෙදර මෝල් ගහ තිබුනට බලන් යනවිට හැමෝම ලග තියෙන දේවල්.(නදී)

:       0       0

ඩීසීඩී Saturday, 03 May 2014 10:33 AM

යුද්ධයෙන් පසු සමහරුන්ව පුනරුත්ථාපනය නොකරපු එකේ වරද තමා (නි)

:       0       0

මිලානො ජයන්ත Saturday, 03 May 2014 11:43 AM

මනුෂ්‍යත්වය පිරිහීමට ලක්වෙමින් පවත්නා යුගයක අපි සියලු දෙනාම සිටින්නේ කොහේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 98 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 495 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site