(ගයාන් සූරිය ආරච්චි,සුසිල් ප්‍රියන්ත සහ ජනත් ද සිල්වා)
ඇල්පිටිය පිටිගල ගුරුවෙල හන්දිය ප්‍රදේශයේ වෙළෙන්සලක් අසලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය සිදුකිරීම හා තවත් පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අපරාධය සැලසුම් කළ බව කියන පුද්ගලයකු තල්ගස්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 35ක තල්ගස් වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම අපරාධය සිදුකිරීම සඳහා යොදාගත් යතුරු පැදි දෙකක් සහ දුරකථන තුනක් පොලිස් භාරයට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1002
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්පිටිය ද්විත්ව ඝාතනයේ සැළසුම්කරු අත්අඩංගුවට