IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇල්පිටියේ ඝාතන රැල්ලක්

ඇල්පිටියේ රන්තොටුවිල, මාලවල දී තෙවැනි මිනීමැරුමත් අද (4) සිදුවූ බව පොලිසිය කියයි. තරුණයකු කපා කොටා මරා දමා ඇතැයි පවසන පොලිසිය මීට පෙර එම ස්ථානයේම දෙදෙනකු මරා දමා තිබූ බව සනාථ කරයි.

එම ඝාතනවල සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස් ආරංචි කියයි.



අදහස් (0)

ඇල්පිටියේ ඝාතන රැල්ලක්

ඉමේෂ් Friday, 04 December 2015 11:14 AM

අපෝ ඔය පැත්තේ කොහොමත් ඔහොම තමයි. (ර)

:       0       0

නිහාල් Friday, 04 December 2015 11:55 AM

මෙම අපරාධ නතර කල යුතුයි. (ර)

:       0       0

මහේෂ් බෙන්තර Friday, 04 December 2015 07:52 AM

මේ ඇල්පිටිය නෙමෙයි ඌරගස්මන්හන්දිය පොලිස් වසම (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site