IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇල්පිටිය කොළඹ බස් වර්ජනයක්

පෞද්ගලික බස් සේවකයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇල්පිටිය කොළඹ පෞද්ගලික බස් සේවකයෝ අද උදේ වර්ජනයක්  ඇරඹූහ.



අදහස් (0)

ඇල්පිටිය කොළඹ බස් වර්ජනයක්

විජේ Tuesday, 03 September 2013 11:31 AM

අනේ ඉතින් මේගොල්ලෝ උදයට වැසිකිලි නොගියත් වර්ජනය කරනවා. අසරණ ජනතාව තමයි දුක් විදින්නේ. හොයලා බැලුවොත් ඔය ආරවුල ඇතිවුනේ ඒගොල්ලන්ගෙම පුද්ගලික දේකට වෙන්න ඇති. (ස)

:       0       0

කුමුදු Tuesday, 03 September 2013 12:00 PM

නවත්වන්න තහනම් හෝල්ට් එකක බස් එක නැවැත්තුවේ නැ කියල ගහල තියෙන්නේ.

:       0       0

තිලක් ගාලේවත්ත Tuesday, 03 September 2013 08:36 AM

ඔය මිනිසුන්ගේ ටිකක් වත් හොඳක් දකින්න පුළුනනෑ..ඉතිං ගුටිකත එක අහන්න දෙයක්යෑ..ඕනෑම නරක මිනිහෙකුගේ පොඩි හරි හොඳක් දකින්න පුළුවන්..ඒත් මේ කොන්දොස්තරවරැන්ගේ එහෙමවත් දෙයක් දකින්න ලැබෙන්නේ නෑ.. (දී)

:       0       0

රෝහණ Tuesday, 03 September 2013 08:58 AM

එතකොට අර ගැණු ළමයින්ව බස් එක ඇතුලේ දුෂණය කරන බස් කොන්දොස්තරලා වෙනුවෙන් අපි මොනවද කරන්න ඕන. මේ දන්නේ නැති නිසයි අහන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site