IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇල්පිටිය අනතුරින් තිදෙනෙක් මරුට

ඇල්පිටිය අලුත්ගම පාරේ ඌරගහ බටුකනත්ත හන්දියේ දී ටිපර් රථයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් තිදෙනකු මියගිය බව පොලිසිය කියයි. ඉන් දෙදෙනකුම සොහොයුරන් බව ද දැන ගන්නට ඇත.



අදහස් (0)

ඇල්පිටිය අනතුරින් තිදෙනෙක් මරුට

සුනිල් Tuesday, 19 November 2013 05:23 PM

ත්‍රීරෝද රථය ලංකාවේ තහනම් කළොත් වටිනා ජීවිත රැසක් රැකේවි (නි)

:       0       0

හිරා Tuesday, 19 November 2013 08:13 AM

මේවට රටේ පාලකයින් පලි නැහැ.ඕනෑම රටක අනතුරු වෙනවා. අපි දැන ගන්න ඕනෑ වගකීමක් ඇතුව වාහනය එළවන්න. හැබැයි ,ලංකාවේ කවදාහරි ත්‍රී වීල් හන්දා පාරේ නම් බැහැලා යන්න වෙන්නේ නැහැ. මේක වසංගතයක් බවට පත් වෙලා (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 19 November 2013 08:30 AM

ටිපර් එක එළවලා තියෙන්නේ ගෝලයද? (නි)

:       0       0

නීලා Tuesday, 19 November 2013 09:18 AM

ලංකාවේ රියදුරන් පුහුණු කිරිමේදී ඔවුන්ට ඉතා ඉහළ පුහුණුවක් හා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබාදිය යුතුයි. ඒ වගේම රියදුරෙකුගේ අවම සුදුසුකම අ.පො.ස සා/පෙළ වත් තිබිය යුතුයි. (ස)

:       0       0

නිමල්ලාලිත Tuesday, 19 November 2013 09:23 AM

රියදුරෙකුගේ කාර්යය වගකීමකින් යුතුව රිය පදවිම.එමෙන්ම තමන්ගේ ඇඟට රිය පදවාගෙන එන නැට්ට කපු හෝ ගිනි ගත් වඳුරන් ගෙන් ගැලවිගෙන රිය පැදවිම.එමෙන්ම රියේ ගමන් කරන්නවුනුත් රියදුරාගේ ධාවන වේගය ගැන සැලකිලිමත් විය යුතුයි. එසේ නොවුවහොත් වඳුරු වර්ගයේ රියදුරන් පදවන් රථ දෙකක් මුහුණට මුහුණ හමුවූ විට සුළු වැරදීමකින් බිහිසුණු අනතුරු විය හැකිය.මොවුන් මෙල්ල කිරීමට ඇති එකම විසදුම වැඩි ගණනක් වූ දඩ කොලය සහ දැඩි දඬුවම් පමණි.නමුත් එවැනි නීති පැනවේවි ද? (ස)

:       0       0

නිලන්ත Monday, 18 November 2013 08:46 PM

රටක ජනතාව බල්ලෝ බළල්ලු වගේ මැරිලා ගියත් පාලකයින්ට කිසි ගානක් නැහැ. පොලිසිය ඉන්නේ දඩ ගහන්න විතරයි. රියදුරු විනය මිනිස් ජීවිතවල වටිනාකම කාටවත් වැඩක් නැහැ.

:       0       0

සනත් Monday, 18 November 2013 08:49 PM

මිය ගිය සැමට නිවන් සුව (දී)

:       0       0

ආරියසේන Monday, 18 November 2013 09:12 PM

එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් අනතුරකින් මරණයට පත්වුනා කියන්නේ බොහොම කණගාටු දායක සිද්දියක්. ඔබ දෙදෙනාටම නිවන් සුව පතමු.(නදී)

:       0       0

සත්‍යා Tuesday, 19 November 2013 10:14 AM

රටේ අපරාධ හා රිය අනතුරු වැඩිවීමට රටේ පාලනය වග කිව යුතුයි කියන ප්‍රකාශය ට කිපෙන්න තරම් හීලෑ කරනු ලැබූ මිනිසුන් සමඟ මේ සමාජය තව කොතරම් දුර යන්නද? හැම තැනම දුෂණය රජ කරන සමාජයක නිසි පුහුණුවකින් තොරව පවා බස් රථ හා ලොරි ලයිසන් දෙන විට අනතුරු වැඩිවීම පුදුමයක්ද? බහුතරය දුප්පත්වීම නිසා ඔවුන් ට ගමන් බිමන් යන්න ත්‍රී වීලර් වලින් රට පිරී තිබීමත් අනතුරු වැඩිවීමට හේතුවක්. හිඟන්නාගේ පාත්‍රයේ හෙනහුරා වැටෙනවා කියන්නේ ඕකට තමා. (ස)

:       0       0

චන්දි Monday, 18 November 2013 09:26 PM

ඔබ තිදෙදෙනාටම නිවන් සුව පතමු...!! මේ අපේ මදුක මල්ලිගේ ගමනේ මල්ලි කෝ ඔයා මොකද දැන් එසැනට ලියන්නේ නැත්තේ......? (නදී)

:       0       0

රුචිර Monday, 18 November 2013 10:37 PM

නිලන්ත ඔය බයි වැඩක් නැහැ. නීති දැඩි කරන්න රජයට යෝජනා කරන්න විදිහක් සොයාගන්න.(නදී)

:       0       0

නුවන් Monday, 18 November 2013 11:05 PM

අවුරුද්ද කෙලවර නිසා අනතුරු වැඩි වෙන්න පුළුවන්, එනිසා කව්රුත් පරිස්සම් වෙන එක හොදයි.(නදී)

:       0       0

සමීර උදයංග ලක්මාල් Monday, 18 November 2013 11:06 PM

හොදයි.(නදී)

:       0       0

මධුරංග Tuesday, 19 November 2013 04:18 PM

හරිම කණගාටුදායකයි.මොකක්ද මේ රටට වෙන්නේ? (ස)

:       0       0

ශාන්ති Tuesday, 19 November 2013 01:27 AM

දවසකට කි වතාවක් මේ වගේ දුක් මුසු ආරංචි අහන්ඩ ලැබෙනවද?මිය ගිය අය‍ට නිවන් සුව පතන්නෙමි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site