(මහේෂ් කිර්තිරත්න)
පෞද්ගලික හේතුවක් මත තමා ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව ඇල්කඩුව වැවිලි සමාගමේ හිටපු සභාපති සිසිර විජේවර්ධන මහතා පැවසීය.
සිය ඉල්ලා අස්වීම පිළිබඳව ඇතැයි මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් අසත්‍යය තොරතුරු පතුරුවන බවත් ශ්‍රී ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව හේතුව ලෙස තමා කාලයක් විදේශගතව. රැකියාවක නිරත වූ බවත් නැවත එම සමාගම් වලින් ලැබුණු ඉල්ලී අනුව රැකියාව බාර ගත් බවද ඒ මහතා පැවසීය .
තමා සභාපති ධූරය දැරූ කෙටි කාලය තුළ ඇල්කඩුවේ වැලි සමාගම ඉහළට ඔසවා තැබීමට හැකි වූ බවත් ඒ සඳහා විෂය භාර අමාත්‍යවරයා ඇතුළු රජයේ විශේෂ සහාය හිමිවු බවද හෙහෙතෙම වැඩිදුරටත් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ඉවත්වෙයි