ඇඹිලිපිටියේ සාදයකට පොලිසිය පැමිණීමත් සමග ඇතිවූ ගැටුමෙන් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට නොලැබීම නිසා මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ලබන 17 වැනි දා තෙක් කල් තැබීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද නියෝග කළේය.
මරණ පරීක්ෂණයේ දී 12 දෙනෙක් සාක්කි දුන්හ.
මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය වගකිව යුතු යැයි සාක්කිවලදී කියැවිණි.
රහස් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී ඩබ්ලිව් සී ධර්මරත්න රිමාන්ඩ් බාරයේ පසු වෙයි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඹිලිපිටි මරණ පරීක්ෂණයේ තීන්දුව කල්යයි