උසාවි නියෝගයක් තිබිය දී ඇඹිලිපිටියේ සහකාර පොලිස් අධිකාරී හා ඕ.අයි.සී ඇතුළු පිරිස අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ඇමති මණ්ඩලයේ දී මතු කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් පුනාන්දු මහතා පුවත්පත් සාකච්ඡාවකදී අද (01) පැවසීය.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ පොලිස් කොමිසම ගැනත් ප්‍රශ්න ඇති බවයි. මෙම කොමිසම හරියට වැඩ කරනවාදැයි තමා නොදන්නා බව ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“ඇඹිලිපිටි පොලිස් පිරිස අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නයක්”
නිම්මි Monday, 01 February 2016 03:22 PM
හරින් මැතිතුමනි, කුමන පක්ෂයේ හිටියත් ඔබ අපක්ෂපාතී බව පේනවා. නිලතල බලාගෙන වැරදි දේ හරියි නොකියා දිගටම ඉන්න. (නි)
පද්මිණි Monday, 01 February 2016 11:00 AM
සුමිත්‍රා මේ සේරම කලින් සිටිය රජයේ සේවකයෝම තමා. පිටින් යහපාලනය කියලා දුපතකින් ගෙන්නල්ලා නැහැ. (ර)
සුරන් Monday, 01 February 2016 11:35 AM
ඔය දේවලින් ජනතාව රවටන්න බැහැ. (ර)
පිටබැද්දර ජයා Monday, 01 February 2016 12:03 PM
ඇත්තෙන්ම මේවා නිසා යහපාලන ආණ්ඩුවට තමයි නරක නාමේ , කරුණාකරලා මේවට වහාම විසදුම් දෙන්න නැත්නම් උනුත් එකයි මුනුත් එකයි කියයි. (ර)
සජිත් Monday, 01 February 2016 09:03 AM
උසාවි නියෝගය කඩ කිරීම උසාවියට අපහාස කිරීමක් නෙමෙයිනේ අැමැතිතුමා.. (බ)
සුමිත්‍රා Monday, 01 February 2016 09:30 AM
යහපාලානේ කිසිම ඇමැතියෙක්,පාලකයෝ මේ කිසිම දෙයක් නොදනී අනේ මේ වගේ බබාලා (ම)