ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධ නඩුවේ දෙවන දිනය වන අද (14) විභාගයට අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගනිමින් සාක්ෂි සටහන් කර ගැනිණි. එහිදී චමින්ද දේශාන් අබේවික්‍රම, පොලිස් සැරයන් ශාන්ත, අසන්ත මධුෂාන් හා සුනිල් යන අය සාක්ෂි ලබා දුන්හ.
නඩුව ලබන 27 වැනිදා දක්වා කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඹිලිපිටි නඩුවේ හතරක් සාක්කි දෙයි
සජිත් Thursday, 14 January 2016 03:53 PM
මේ සාක්කි විමසන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාමයි නේද?'අනේ මන්දා "නඩුයි බඩුයි දෙකම පොලිසියේ. (බ)
හේවා Thursday, 14 January 2016 08:42 PM
අරුමයක තරම! හැම කෙනෙකුටම ජංගම දුරකථන තිබෙනවා. සී සී ටී වී කැමරා තිබෙනවා. කිසිම කෙනෙක් මේ දර්ශන වීඩියෝගත කරලා නැහැ (නි)
යසරත්න Thursday, 14 January 2016 10:01 PM
කොහොමහරි කමක් නැහැ, මේ නඩුව ඉක්මණින් විසඳන්න (නි)
පිටබැද්දර ජයා Thursday, 14 January 2016 11:16 PM
දක්ෂ නීතිවේදීන්ගේ සහය මේ අගතියටපත් පාර්ශවයට ලබාදිය යුතුයි (නි)