2025 දෙසැම්බර් මස 18
657
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඹිලිපිටි ඒඑස්පී උසාවියට ගෙන එයි
නිශාන්ත Thursday, 17 March 2016 01:27 AM
මම පාසල් කාලයේ පටන් දන්නා මෙතුමා සාධාරණ හොඳ මහත්මයෙක් (නි)
වීරසේකර Thursday, 17 March 2016 03:38 AM
මේ ඒඑස්පී මහත්තයා ගොඩක් හොඳ කෙනෙක් (නි)
කින් බෙනට් Wednesday, 16 March 2016 01:43 PM
උසාවියට ගේනවා, නැවත ගෙනියනවා.. එච්චරයි. (ර)
නොයෙල් Thursday, 17 March 2016 10:01 AM
අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. සියල්ල වියයුතු පරිදි සිදුවේවි (නි)
සුමිත්‍රා බස්නායක Wednesday, 16 March 2016 06:55 AM
හොද පොලිස් නිලධාරියෙක්.මම නම් කියන්නේ වෙන අයගේ කරුමයක් මෙතුමාට අත් වුණා කියලයි.(ම)
නිශාන්ත Wednesday, 16 March 2016 03:39 PM
අනිවාර්යෙන් මෙතුමා නිදහස් වෙනවා..(බ)
රුවන් Wednesday, 16 March 2016 08:14 AM
කාගෙවත් හොදකමින් වෑඩක් නෑහෑ වැරදි කර ඇත්නම් දඩුවම් විදින්න ඕනේ. (ර)
පුෂ්පකුමාර Wednesday, 16 March 2016 03:51 PM
සුමිත්‍රා බස්නායක, අලුතෙන් තීන්ත පාරක් ගහලා මොඩ් වෙලා තිබුනට,ගොඩක් කාලෙක ඉඳලා පරණ බස් එකෙන්මයි ගමන නේද? ඔහොම යං (බ)
ලංකා Thursday, 17 March 2016 11:54 AM
මේක තනිකර බොරුවක්.මේ සහකාර පොලිස් අධිකාරීතුමා ගොඩාක් හොද මනුස්සකම තියන කෙනෙක්.මම ත්‍රිවීල් රියදුැරක්.මේ මහතයාව මමත් හම්බු වෙන්න ගිහින් තියනවා මගේ වැඩකට.ඉතාමත් හොදින් මටත් මහත්තයා කියලා බොහෝම හොදට කතා කරන ගුණගරුක මහත්මයෙක්.මම මෙහෙම කියන්නේ මෙතුමා ගැන් මම ගොඩක් දේවල් දන්න නිසා.(බ)
අසංක Wednesday, 16 March 2016 09:26 AM
සුමිත්‍රා බස්නායක කිවුව වගේ එහෙනම් සහකාර පොලිස් අධිකාරිව නිදහස් කරමු. මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිය ශෂිකා ශාමනී මුණසිංහ මහත්මියට පාඩුව විඳගන්න කියමු. (බ)
රොහාන් Thursday, 17 March 2016 01:35 PM
ඔය හැමෝම මෙයා ගැන හොද කියන්නේ, ඇත්තටම මෙයා මේ වරද කරලනම් ඔහු හොද කෙනෙක්ද ? ඔහු හොද කෙනෙක් නම් එතකොට වරද වුනේ කා අතින්ද ? ඔබට මෙවැනි වරදක් වුණානම් ඔබට කුමක් හැගේද.?සැමටම සාධාරණ තීන්දුවක් ලැබේවායි පතමි. (බ)
ගයාන් ඩී සිල්වා Wednesday, 16 March 2016 11:09 AM
මෙයා ගොඩක් හොඳ කෙනෙක්. (ර)