IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගින්නක්

ඇඹිලිපිටියේ වසා දමා ඇති කඩදාසි කම්හලේ ගොඩනැගිල්ලක ගින්නට හටගත් බවට ලැබුණු තොරතුරකට අනුව පිරිසක් එහි යැවූ බව පොලිසිය කියයි.

ඕස්ට්‍රේලියාවේ සමාගමකට බදු දී තිබූ මේ කම්හලේ උපකරණ එම සමාගම විසින් බැහැර කිරීමෙන් පසු සේවකයන්ට රැකියාව අහිමි වී කම්හල පාළුවට ගියේය.

ඉන් පසු ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයන් එහි ඉඩම් බලෙන් අල්ලාගෙන ඇත.



අදහස් (0)

ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගින්නක්

රත්නායක ආරච්චිගේ Thursday, 22 August 2013 09:36 AM

ඇඹිලිපිටියේ එහෙම දෙයක් තිබුනද ?අපිට නම් මතක නැහැ. (ස)

:       0       0

නිරුත්තර Thursday, 22 August 2013 10:46 AM

අපි මේ ගැන සොයා බලනවා. ගින්න නිවන්න උපදෙස් දීල තියෙන්නේ. කිසියම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම් ඒ ගැන සොයා බල වගකිවයුතු අයට නිසි දඬුවම් දෙන්න කටයුතු කරනවා. (දී)

:       0       0

සරත් Wednesday, 21 August 2013 10:08 PM

මෙම ජාතික සම්පත මෙම තත්වයට පත්වීම දක්වා කටයුතු කළ සියලුම දෙනාත් මෙසේම ගිනි ගනීවා! (නි)

:       0       0

චන්දිම Wednesday, 21 August 2013 10:20 PM

කළමනාකරණයේ ඉතා විශිෂ්ට ඔය විදියට වැඩකිරීම තමයි. මුලින්ම පිටරට සමාගමකට බදු දෙනවා. ඊට පස්සෙ ඒගොල්ලො තිබුන මැෂින් යකඩ වලට විකුනණවා. ඊලඟට ලංකාවෙම බැංකුවකට උකස් කරල විශාල ණයක් ගන්නවා අලුතින් මැෂින් ගේන්න කියල. බදු ගන්න ගිය වියදමට වඩා මිලියන ගානක් අතේ. දැන් ඔක්කොම හරි. කඩදහි බැරිනං ඕනි කුදයක් ගහගිල්ලා. හීන් සැරේ රටින් මාරු.(අ)

:       0       0

ප්‍රගීත Thursday, 22 August 2013 11:50 AM

දෙසපලකයකුගේ වැඩක් වගේ

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 August 2013 11:02 PM

මේ යන විදිහට හෙට අනිද්දා වෙනකොට අපිට අපේ ඉඩකඩම් වලිනුත් පාරට බහින්න තමා සිද්ධ වෙන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 August 2013 11:04 PM

සියලු දේශප්‍රේමී ජන නායකයන්ට අපේ ප්‍රණාමය. (නි)

:       0       0

මාර්ටින් Thursday, 22 August 2013 12:03 PM

මෙමෙ අපරාද වලට සම්බන්ද සියලු දෙනාම සහ ඔවුන්ගේ දු දරුවෝ සියලු දෙනාටම සාප වේවා (දී)

:       0       0

මාර්ටින් Thursday, 22 August 2013 12:03 PM

මෙමෙ අපරාද වලට සම්බන්ද සියලු දෙනාම සහ ඔවුන්ගේ දු දරුවෝ සියලු දෙනාටම සාප වේවා

:       0       0

රත්නායක Wednesday, 21 August 2013 11:13 PM

දැන් බලන්න හදිසි ගින්නක්. ඒක ආපදා තත්වයක්. ආපදා තත්වයන් මෙලෙස ඇති වුනාම ඒවා පාලනය කරන්න ඕනෑ. ගිනි වගේ ආපදා වහා කළමනාකරණය කරන්න ඕනෑ. දිවා රාත්‍රී කියලා කිසිම වෙනසක් බලන්න බැහැ. අනේ අපේ ඉන්න ඇතැම් ලමයින්ට මේවා තවම හරියට තේරෙන්නේ නැහැනේ. (නි)

:       0       0

පියල් Wednesday, 21 August 2013 11:17 PM

ගිනි ගැනීම් වැනි ආපදා තත්වයන් අද රටේ හැතැනම.... (නි)

:       0       0

ජගත් හර්ෂණ Wednesday, 21 August 2013 11:19 PM

අනේ ඇත්තට පන්දමක් පත්තු කරලා හරි ගිනි තියා ගන්න පුලුවන් නම් මම එක පාරට දහ වතාවක් මෙලහකට ගිනි තියලා උන්දැලාව (නි)

:       0       0

රොෂාන් Wednesday, 21 August 2013 11:29 PM

මෝඩ වැඩ නිසා අපරාදේ ජාතික සම්පත් විනාශ වෙනවා (නි)

:       0       0

හසාන්-අල් ජුබෛල්-සෞදි අරාබිය Thursday, 22 August 2013 12:41 AM

කොළඹ කච්චේරිය,වරාය, සතොස, කඩදාසි කම්හල...මීළගට ? (නි)

:       0       0

ධම්ම Thursday, 22 August 2013 12:44 AM

දේශපාලනඥයෙක්ගේ වැඩක්ද? (නි)

:       0       0

චාන් Thursday, 22 August 2013 05:42 PM

හරිමශෝක් , ගින්නට හේතුව වෙනම හොයන්න ඕනේ නැහැ, රටේ අනාගතය හොදටම පැහැදිලියි ,ජයවේවා,........(නදී)..

:       0       0

අමිත Thursday, 22 August 2013 01:34 PM

ළඟදී වැඩසටහනකදි කිව්වා කඩදාසි කම්හල පටන් ගත්තා කියලා. ඒ වෙන එකක්ද? ඒකෙදි නම් කිව්වෙ අමුද්‍රව්‍ය මදි නිසා නිෂ්පදනය මදි කියලා. (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 22 August 2013 06:34 AM

මේ ළඟදි මේ පත්තරේම තිබුනා නේද යම් ඇමතිවරයෙක් කිව්වා කියලා රජයේ ආයතන අලුතින් ආරම්භ කරන්න ඇඹිලිපිටිය නගරය අවටින් ඉඩම් හොයාගන්න බැහැ කියලා. කඩදාසි කම්හල තියෙන්නේ නගරයේ සිට වැඩි දුරකින් නෙමෙයිනම් ඇමති තුමාට ඒ ඉඩම් නොපෙනුනේ කොහොමද? නව නගරයේ තියෙන සෑම ඉඩමක්ම ගොඩනැගිල්ලක්, රජයේ. (නි)

:       0       0

දර්ශන් Thursday, 22 August 2013 07:43 AM

මෙය සැලසුම් සහගත අපරාධයක්,ප්‍රතිපලය බඩගින්නේ දුක්විදින දුප්පතුන්,දේශ පාලන ක්‍රීඩාවක්.(අ)

:       0       0

සෙන්සා Thursday, 22 August 2013 08:55 AM

මේ රටට සිද්ධ වෙන්නේ මොනවාද? (ස)

:       0       0

කපිල Thursday, 22 August 2013 09:17 AM

යකෝ දැන් මාර වැඩක්නෙ වෙලා තියෙන්නේ?? හසාන් කිවුවා වගේ කොළඹ කච්චේරිය,වරාය, සතොස, කඩදාසි කම්හල...මීළගට ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site