ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටිය නගරයේ සාදයකදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ මරණයට සැකපිට අඟහරුවාදා (2) අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය ඒඑස්පී ඩබ්ලිව්.ඩී.සී ධර්මරත්න අද (3) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ හේතුවෙන් අද පෙරවරුවේ සිට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දක්නට ලැබිණි. පොලිස් විශේෂ කාර්ය බළකායද එහි කැඳවා තිබිණි.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූපය - ලසිත නලින් ජයවීර
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඹිලිපිටිය උසාවියට එස්ටීඑෆ් ආරක්ෂාව
සමීර Wednesday, 03 February 2016 02:25 PM
අවාසනාවන්ත සිදුවීම් පෙළක්. (බ)
සෑම් Wednesday, 03 February 2016 06:03 AM
නියමිත වෙලාවට නියමිත ආකාරයට නීතිය ක්‍රියාත්මක කළා නම් මේ වගේ භය වෙන්න උවමනාවක් නැහැනේ (ම)
රොෂාන් සෙනෙවිරත්න Wednesday, 03 February 2016 06:21 AM
අල්ලස් හා අරක්කු වලට නොනැමී නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සහ කල ඔබ නරක වෙලාවට වැරදි තැනක සිටි නිසා ඇඹිලිපිටියේ ජාවාරම් කරුවන්ගේ ගොදුරක් වී ඇත. (ර)
සරත් සෞදි Wednesday, 03 February 2016 06:28 AM
සිද්ධිය වී මාසයක් උනා සියල්ල තිබිදී දැන් තමා නිතිය ක්‍රියාත්මක වන්නේ. (ර)
සරත් සෞදි Wednesday, 03 February 2016 06:23 AM
දැන් අපේ විශේෂ පොලිස් බලකායට වැඩ තියෙනවා හරියට. (ර)