ෂාරුක් ඛාන් රඟන අලුත්ම චිත්‍රපටය වු ‘ ද රින්ග්’ චිත්‍රපටයේ රූපගත කිරීම් මේ දිනවල පෘතුගාලයේ ‘ගිස්බන්’ නගරයේ සිදුවෙමින් පවති. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් මීට පෙර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේදී සිදුකරනු ලැබූ අතර, එහිදී කළ රූපගත කිරීම් මේ වනවිට නිමා වී ඇත.
ලැබෙන තොරතුරුවලට අනුව ගිස්බන් නගරය තුළ තවත් දින 9ක කාලයක් රූපගත කිරීම් සිදුකිරීමට නියමිතව තිබෙන බවය. ෂාරුක් මෙහි ඇති අධික ශීත කාලගුණයට තරමක් අසනීපවී සිටින බවටද තොරතුරු ලැබෙන අතර, ඔහු සිය අසනීප තත්ත්වයද නොතකා රූපගත කිරීම් කටයුතුවලට එක්ව සිටින බව සඳහන් වේ.
පහත දැක්වෙන්නේ ගිස්බන් නගරයේදී ‘ද රින්ග්’ චිත්‍රපටයේ සිදුකළ රූපගත කිරීම් කිහිපයක ඡායාරූපයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඇම්ස්ටර්ඩෑම්වලින් ගිස්බන්වලට යයි