68 වැනි නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කේෂප් මහතා ද සුබ පැතුම් එක් කරයි.
සරම සහ කමිසය හැඳගෙන ‘අයුබෝවන්, වනක්කම්, අස්සලාම්අලයික්කුම්‘ ලෙස කේෂප් සිය සුබ පැතුම අරඹන වීඩියෝවක් තානාපති කාර්යාලයයේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාව සිංහලෙනුත් සුබ පතයි
මහින්ද සෞදි Thursday, 04 February 2016 05:30 AM
ඇමරිකාව සිංහල ඉගෙන ගන්න එක නායකත්වයට වටිනවා (ම)
ජයතු Thursday, 04 February 2016 05:52 AM
අැමරිකාවට බැන බැන අපේ රටෙි කලු සුද්දෝ කතාවත් සමඟ ඉංග්‍රිසි වචන අැදුමි පැළදුමි රැපවාහිනි වැඩසටහන් කොපි කරමින් ලැජ්ජා නැතිව සිංහල බෞද්ධයෝ කියා ගන්නවා.හෙළ ජාතික අභිමානේ සිංහලේ ලැජ්ජා නැති ජාතියක් මෙිවාට වගකිය යුත්තේ රටෙි පාලකයන්. (ම)
සේනක Thursday, 04 February 2016 07:13 AM
ඉන්දීය සම්භවයකින් හෙබි මෙතුමා ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටා පිටාව ගැන හොඳ අවබෝධයක් ඇතිවාට සැක නැත. මෑණියෝද ඇමෙරිකා විදේශ සේවයේ විශ්‍රාමික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි.(ම)
වසන්ත Thursday, 04 February 2016 03:28 PM
දැන් ඉතින් ලේසී නෑ ඇමරිකාව සුබ පතන්නේ.(හේ)