IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇමරිකාව සමඟ සටනට ලක්ෂ 8 ක සෙබළුන් සීරුවෙන්

ඇමරිකාව සමඟ යුද්ධයකට සූදානමින්, ලක්ෂ 8 ක සෙබළුන් පිරිසක් සීරුවෙන් තබා ඇතැයි උතුරු කොරියානු රජය පවසා තිබේ.

මෙම පිරිස අතර සිටින වැඩිදෙනා ස්වචේඡාවෙන් හමුදාවට එක් වුණු වැසියන් බවත්, ඔවුන් අතර, සරසවි ශිෂ්‍යයන් සහ කම්කරුවන් බවත් උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනවල දැක්වෙයි.

මේ වනවිට ඇමරිකාව, දකුණු කොරියාව ද හවුල් කර ගනිමින්, උතුරු කොරියාවට තර්ජනයක් වන ආකාරයට දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.

උතුරු කොරියාව ද ඇමරිකාවට සහ දකුණු කොරියාවට තර්ජනයක් වන ආකාරයට දිගින් දිගටම බැලැස්ටික මිසයිල අත්හදා බලයි. එහෙයින්, ඕනෑම මොහොතක ඇමරිකාව සහ උතුරු කොරියාව අතරේ යුද ගැටුමක් නිර්මාණය වීමට ඉඩ ඇතැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (3)

ඇමරිකාව සමඟ සටනට ලක්ෂ 8 ක සෙබළුන් සීරුවෙන්

Kumar (Gulf) Saturday, 18 March 2023 09:41 PM

අනේ මෙහෙමත් හරක් රැළක්

:       1       0

නිහාල් Sunday, 19 March 2023 09:40 AM

දෙන්නට දෙන්නා බුරාගන්නවා විතරයි...

:       4       8

ශාන්ත කුමාර Sunday, 19 March 2023 07:56 PM

දෙගොල්ලන්ට දෙගොල්ලොම බයයි අනේ...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site