ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 21 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවූයේ මිසෝරි ජනපදයේ, ‘කැස්සාස් සිටී චීෆ්’ පාපන්දු කණ්ඩායමේ ජය සමරමින් පෙරහරක් පැවැත්වෙද්දීය.
වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් මියගියේත් තුවාල ලැබුවේත් ‘කැස්සාස් සිටී චීෆ්’ ක්‍රීඩා ලෝලීන්ය.
තුවාල ලැබූවන්ගෙන් නව දෙනකු කුඩා දරුවන්ය.
වෙඩි තැබීම කළේ ස්නයිපර් තුවක්කුකරුවකු බව ද පැවැසෙයි.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්
පිටිගල මිලානෝ Thursday, 15 February 2024 11:41 AM
බහුල ලෙස සමූහ ඝාතන සිදු වන ඇමරිකාවේ ගෙදරින් එලියට ගිය කෙනෙක් ආපසු එනකල් විශ්වාස නැහැ. බහුලවම සමූල ඝාතන සිදු වන්නේ පාසල්, විශ්වවිද්‍යාල සහ ෂොපිං මෝල් වලයි.