IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකන් මැතිවරණයෙන් ඩිමොක්‍රටික්වරුන්ට වාසි

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල ඊයේ (9) නිකුත් කෙරුණු අතර තියුණු සටනකින් පසු ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය පරාජය කිරීමට පාලක ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය.

ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් ‘කොංග්‍රසය’ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් සභාවකින් සමන්විතය. මධ්‍යවාර මැතිවරණය පැවැත්වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 සඳහාත්, සෙනෙට් සභාවේ ආසන 100 න් 35 ක් සඳහාත් නියෝජිතයන් තෝරා පත් කර ගැනීමටය.

තියුණු සටකින් පසු ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය  බහුතරය ද සමගින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේබලය තහවුරු කර ගත්තේය.

සෙනට් සභාවේ බහුතරය ද ඩිමොක්‍රටික්වරුන් සතු විය. ඒ අනුව, 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩන්ට කිසිදු බාධාවකින් තොරව පනත් සම්මත කර ගැනීමට හැකි වනු ඇත.

(රොයිටර්)



අදහස් (1)

ඇමෙරිකන් මැතිවරණයෙන් ඩිමොක්‍රටික්වරුන්ට වාසි

ganegoda Wednesday, 09 November 2022 11:47 AM

මුහුදට තව හත් ගව්වක් තිබුනත්, දැන්මම අමුඩෙ ගහගත්තනම් තමයි ඇගට ගුන .... !

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site