IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇමරිකානු තානාපතිනිය ගුවන් හමුදාධිපති හමුවෙයි

(යොහාන් භාසුර)

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජුලි ජේ. චංග් මහත්මිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක්  ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඇමරිකානු තානාපතිනී ජුලි ජේ චංග් මහත්මිය ආරක්ෂක සහයෝගිතාවය පිළිබද මෙහිදි සාකච්ඡාවක නිරත වු අතර මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ  ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සී. නෙල්සන් සහ ආරක්ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානි ලුතිනන් කමාන්ඩර් ෂෝන් ජින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම හමුවීම සිහිකිරීම සඳහා දෙපාර්ශවය සමරු තිළිණ හුවමාරු කරගත්හ. 



අදහස් (1)

ඇමරිකානු තානාපතිනිය ගුවන් හමුදාධිපති හමුවෙයි

Sam Gamage Tuesday, 25 July 2023 10:41 PM

ලැබී තිබෙන ආරංචි අනුව මෙතෙක් සිටි භයානකම කෙනා මෙයයි. මෙයා ආගම් සහ ජාතීන් අතර මහ කුමන්ත්‍රණයක යෙදී සිටී යයි සිතමු. මේ ගැන මහත් විමසිල්ලෙන් සිටිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 250 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site