නව ඇමැති මණ්ඩලය අද (12) සන්ධ්‍යාවේ දිවුරුම් දීමට නියමිතය. ඇමැතිවරුන් 30 දෙනකු පත් කිරීමට යයි.
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැති මණ්ඩලේ අද සවස?
ඒඩ්‍රියන් ද මෙල් Monday, 12 January 2015 03:37 PM
අපිට නම් එකපාරටම මතක්වුණේ යසලාලක තිස්ස කතාව. මොකද මන්දා? (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 12 January 2015 11:08 AM
පුංචි පවුල රත්තරන්! ජය වේවා! (නි)
සත්‍යපාල Monday, 12 January 2015 11:11 AM
යහපත් කල්ක්‍රියාවෙන් යුතු අත්දැකීම් ඇති පුද්ගලයන් ඇමති තනතුරු වලට පත්කිරීමට නව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් වගබලාගනු ඇතියැයි අපි බලාපොරොත්තු වෙමු ! (නි)
අසංක Monday, 12 January 2015 11:11 AM
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
විජේ වීරසිංහ Monday, 12 January 2015 11:15 AM
පැනපු අයට ඇමතිකම් නැද්ද.? (ර)
කුමාරන Monday, 12 January 2015 11:18 AM
ඉතාම හොඳයි (නි)
නඳුන් Monday, 12 January 2015 12:01 PM
නියමයි. ජනතා මුදල් ඉතුරුවෙනවා (නි)
සමන් Monday, 12 January 2015 12:17 PM
ඕක ටික දවසකින් වැඩි නොවෙනවා නම් ඉතාම හොඳයි (නි)
රංග Monday, 12 January 2015 12:30 PM
කරුණාකර උගත්, අවංක,බුද්ධිමත් සුදුස්සන් විතරක් පත්කරන්න. අපිට වැඩ බැරි ටාසන්ලා නම් එපා. (නි)
සුජිත් Monday, 12 January 2015 12:37 PM
බාලගිරි දෝෂය වගෙයිනේ. ඒ ගමන සවස් වෙලානේ.......? (නි)
තිලක් Monday, 12 January 2015 12:40 PM
සීනි පිටි ඇමතිලාත් ඉන්නවාද දන්නෙ නැහැ (නි)
ඇසළ Monday, 12 January 2015 12:52 PM
25 කට අඩුකරන්න. නැත්නම් උප ඇමතිලා ටිකත් ආවහම 60 කටත් වැඩිවෙනවා නේද? (නි)
බණ්ඩාර Monday, 12 January 2015 01:04 PM
පෙර ඇමති මණ්ඩලය 130යි. නව ඇමති මණ්ඩලය 30 යි . මෙන්න වෙනස.. දැන්වත් ඇස් අරිනු! (නි)
බණ්ඩාර Monday, 12 January 2015 01:08 PM
අසංක , මොනවා බලන්නද? නව ජනාධිපතිතුමාට කවුරුවත් සන්තෝෂ කරන්න ඕනෑ නැහැ. මොකද තවත් ඡන්ද ඉල්ලන්නේ නැහැ ඔහු.කරන දේ හරියට කළා, ගියා. ඔහු රජෙක් නොවේ මහජන සේවකයෙක් (නි)
සෙන්දනායක Monday, 12 January 2015 01:10 PM
බලමුකෝ! (නි)
රුවන් Monday, 12 January 2015 02:13 PM
බොහොම හොඳයි (නි)
කුමාර Monday, 12 January 2015 02:18 PM
මෙවන් නායකයන් රටේ සම්පත්ය. දීර්ඝායු වේවා! මොහුයි අපේ නූතන දුටුගැමුණු (නි)
ඇසළ Monday, 12 January 2015 03:27 PM
බණ්ඩාර, ඇමති මණ්ඩලය දිවුරුම් දුන්නා. අපි ඇස් ඇරලා තමයි බැලුවේ. (නි)