IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇමැති බදියුදීන් අදත් ජනපති කොමිසමේ

සහල් අතිරක්තයක් රටේ තිබියදී කැබිනට් අනුමැතියකින් තොරව පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 98,375ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා රුපියල් බිලියන 5.5ක රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් අද (31) වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසමට කැඳවා තිබිණි.



අදහස් (0)

ඇමැති බදියුදීන් අදත් ජනපති කොමිසමේ

කින් බෙනට් Wednesday, 31 August 2016 09:55 AM

අති විශාල මුදල් නාස්තියක් නේ කරලා තියෙන්නේ . මේ වගේ විශාල මුදලක් වියදම් කරන්න කලින් ඕක හොයල බලන්න බැරිවුණා නම් එය ඇමැතිකම් මොකටද? (ම)

:       0       0

අසංග Wednesday, 31 August 2016 10:05 AM

කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටලා වගේ. (ර)

:       0       0

ඇන්ජලෝ Wednesday, 31 August 2016 10:26 AM

මේ වගේ හොරුන්ව තියාගෙන ආයේ ඡන්දෙට එන්න එපා , කැලේ කපනවට අමතරව රටේ සල්ලිත් හූරා කනවා , මෙයා ඉස්සරහට ලොකු පිළිලයක් වෙනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site