IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇමති පුතුට ඇප

රාගම ත්‍රීරෝද රථ ගාලක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලේ සැක කරුවෙකු වූ ගම්පහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න බදාදා (13) අධිකරණයේ පෙනී සිටියේය. එහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඔහුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතමුදා හැරීමට නියෝග කළේය.



අදහස් (0)

ඇමති පුතුට ඇප

ඇසළ Thursday, 14 January 2016 02:39 PM

බර කරත්තයක් තිබුනානම් කැලණියේ හිටපු පුතයි මෙයයි දෙපැත්තට බදින්න නියමයි.(අ)

:       0       0

ලක්මාල් Thursday, 14 January 2016 02:46 PM

මෙය තුන් පාරක් අදිකරණය මගහැරිය.(අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 14 January 2016 04:24 PM

ඔය සිද්ධවෙලා තිබෙන දේ ගැන අපිටත් ආරංචියි (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Thursday, 14 January 2016 05:08 PM

ඇමතිලට, පුතුන්ට, මන්ත්‍රීලට, එයාලගේ පවුලේ අයට මොනවා කළත් ඇප දෙනවා. එතකොට හිරගෙවල් තියෙන්නේ අපිට විතරද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 14 January 2016 05:23 PM

මෙයා හිතන්නේ එයා ‘තද පොරක්‘ කියලා වෙන්න ඇති (නි)

:       0       0

සිරි Thursday, 14 January 2016 09:17 PM

දැන්නම් උඩ පනිනවා වැඩියි. බිම වැටෙන්න ළඟයි වගේ. මේ වගේ අය ගැන ජනතාවට ඉදිරියේදී බලාගන්න වෙයි. (නි)

:       0       0

ටෙනිසන් Thursday, 14 January 2016 09:47 PM

අනේ මෙහෙමත් ජනතා නියෝජිතයෝ!! (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 14 January 2016 10:09 PM

මේ වගේ අය නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

වෙදගේ Thursday, 14 January 2016 11:09 AM

තමන්ට ගැලපෙන අයත් සමග ආරවුල් ඇතිකරගන්න. (ර)

:       0       0

ලලිත් Thursday, 14 January 2016 11:31 AM

වෙදගේ, ඔයා කිව්වුවේ ත්‍රීවීල් මල්ලිලාටද? මොකද අනිත් කෙනා ට ගැලපෙන අය ඉන්නේ අපායේ තමා.(හේ)

:       0       0

සේන Thursday, 14 January 2016 11:37 AM

මහා ලොකු නමක් ඇතිකර ගැනීමට උත්සහ කරන ,වැඩක් කරනැති අය ඉක්මනට ඉහලට ආවාම ඔය ලෙඩේ එනවා. (ර)

:       0       0

දහම් Thursday, 14 January 2016 11:48 AM

මෙයා නම් ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න දන්නේ නැති කෙනෙක් බව කතාවෙනුත්, හැසිරීමෙනුත් හොඳටම පේනවා. (ර)

:       0       0

බමුණු ආරච්චි Friday, 15 January 2016 12:39 AM

වැඩිය ඉදිමුනොත් වැඩි දුර යන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 15 January 2016 12:35 AM

හැසිරීමෙනුත් ගොඩක් දේවල් හොඳටම පෙනෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site