අභාවප්ප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්.ගුණවර්ධන අභාවප්‍රාප්ත පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන 23 දා පස්වරුවේ කන්තලේ ලිලාරත්න ක්‍රිඩාංගනයේදි සිදුකිරිමට රජය තීරණය කර තිබේ.
ත්‍රිකුණාමල දිසාපති එන්.ඒ.ඒ.පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය පොලිස්පති මැකාති පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් අද (20) කන්තලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි රැස්වි මේ ගැන සාකච්ජා කැරිණි.
අග්බෝපුරයේ සිට ඇමැති දේහය රැගත් මංජුසාව ඥාතින් හා ප්‍රදේශවාසින් විසින් බාර ගනු ලැබීමෙන් පසුව බ්‍රහස්පතින්දා (21) කන්තලේ නිවසට පෙරහැරකින් රැගෙන යාමට නියමිතය. දේහය ලබන සෙනසුරාදා (23) දක්වා මහජන බුහුමන් සඳහා එහි තැන්පත් කෙරේ. එදින පස්වරුවේ ආදාහනය සිදු කිරිමට නියමිතය. මේ සඳහා දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන දායකත්වය ලැබී ඇතැයි දිසාපති කියයි.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැති දේහය දෙවැනි ගමට : ආදාහනය ශනිදා
සේනක Thursday, 21 January 2016 03:01 AM
බල පෙරළියේ පතාක යෝධයෙකුගේ හදිසි වියෝව අපේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයටත් පොදුවේ රටටත්, කන්තලේ ජීවත්වන අහිංසක දුප්පත් ගොවි මහතුන්ටත් දැරිය නොහැකි බලවත් පාඩුවක් වනු නොඅනුමානය. එතුමාට නිවන් සුව!. (නි)