IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමැති දෝස් මුරයෙන් කැලණි වැලි ලොක්කෙක් සිහි නැතිව රෝහලේ

(ගයාන් සූරියආරච්චි)

වතුකරය නියෝජය කරනු ලබන අමාත්‍යවරයකුගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ කැළණි වැලි වතු සමාගමේ ඉහළම නිලධාරියෙකු සිහිසුන්වී රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

එම නිලධාරියා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.



අදහස් (5)

ඇමැති දෝස් මුරයෙන් කැලණි වැලි ලොක්කෙක් සිහි නැතිව රෝහලේ

තමන් Sunday, 02 June 2024 01:30 PM

ඇමැතියාට විරුද්ධව මිනීමැරුමට තැත් කිරීමේ නඩු දාන්න ඕනෑ. අපේ ඔක්කෝම අය දැන් කටවල් වහගෙන ඉන්නේ ඇයි? ගම්පහ සහ පුත්තලම් දිස්ත්‍රික්කවල අය පහුගිය කාලේ කරපුවාට සියලුම මාධ්‍ය කෑගැහුවා. මේකට සද්ද නෑ...

:       0       43

පිටරටවැසියා Sunday, 02 June 2024 01:40 PM

මේ ඇමැතියාම නේද පොලීසියටත් තගක් දාලා තිබ්බේ. මීට කළිනුත් මෙවැනි දේවල් අනන්තවත් වුණා. නමුත් නීතිය පැත්තෙන් වෙච්චි කිසි දෙයක් නෑ. මේ ඔක්කෝම එකයි. ලංකාවේ බත් කන හරක් ඉන්න තාක්කල්, මොවුන් බලයට ඇවිදින් දිව්‍ය ලෝක සැප මෙලොවදීම විඳිනවා. රටේ ජනතාව අපාදුක් විඳිත්දී..!!!

:       0       43

Nimal 1 Sunday, 02 June 2024 01:40 PM

මේ ඇමැති දාමරිකයා තව කල් හිටියොත් රාජ්‍ය සේවකයින්ටත් වැඩ කරන්න නොහැකි තත්වයක් උදාවෙයි. පිනාධිපති බුදි...

:       0       40

Kazi Shajahan Sunday, 02 June 2024 04:19 PM

ඇමැතිවරු දැන් තමයි චණ්ඩි. අද අරගලය කළේ හිටියා නම් බෙහෙතක් දෙන්න තිබුණා. මහජනයාගේ පවර් එක කොහොමද කියලා...

:       1       34

mangala Sunday, 02 June 2024 08:08 PM

ඔය බල්ලව දැන්ම බැඳලා දාන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 503 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site