IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමති ආරක්ෂක රිය විදුලි කණුවේ හැපේ

මෛත්‍රීපාල සිරිසේන ඇමතිගේ ආරක්ෂකයන් ගමන් කළ ජිප් රිය ගල්ගමු නගරයේදී විදුලි කණුවක ගැටී විදුලි කණුව කැඩී නගරයටම විදුලිය ඇණ හිටියේය. ආරක්ෂකයෝ කිසිවෙක් තුවාල නොලදහ.



අදහස් (0)

ඇමති ආරක්ෂක රිය විදුලි කණුවේ හැපේ

වීරසේකරගේ Sunday, 07 April 2013 02:26 PM

අයියෝ !(නදී)

:       0       0

සෑම් Sunday, 07 April 2013 02:29 PM

මේවා වලට පොලිස් පරීක්ෂණ නැත්ද? ආරක්ෂකයොත් රටේ කාලය, ධනය විනාශ කරනවා.. ඇමති පුතාලත් රටේ කාලය, ධනය විනාශ කරනවා. ඇමතිතුමාලත් ?(නදී)

:       0       0

මාගලී ප්‍රනාන්දු Sunday, 07 April 2013 02:37 PM

නගරයටම විදුලිය ඇණ හිටියම ජනයාට හානි තමයි.(නදී)

:       0       0

රූපවතී Sunday, 07 April 2013 02:36 PM

අනිවාර්ර්යෙන් ඕක නැවත හදන්න ඇමති වියදම් කරන්න ඕන ? අපිට නම් බෑ? මොකද එයාලටනේ හැම වරප්‍රසදයක්ම තියෙන්නේ ? ඔය මිනිස්සු පාරේ යන්නේ රේස් එකේ අසරණ මිනිස්සුන් හප්පගෙන.(නදී)

:       0       0

රාජා Sunday, 07 April 2013 04:26 PM

ඇමති ආරක්‍ෂකයෝ විදුලිබිල අඩුකරගන්න හැටි කියල දීලා.(නදී)

:       0       0

බෙනට් Sunday, 07 April 2013 05:24 PM

ඇමති ආරක්ෂක රථ වලින් ඇමතිට ආරක්ෂාව දුන්නට ජනතාවට නම් කිසිම ආරක්ෂාවක් නැහැ. මාර්ග නීති වලංගු නැහැ, හැප්පුනොත් නවත්වන්නෙත් නැහැ. කොටින්ම කියනවා නම් මේක සාමාන්‍ය ජනතාවට පිළිකාවක්.(නදී)

:       0       0

දමින්ද Sunday, 07 April 2013 08:35 AM

හොද වෙලාවට පොදු ජනයාට හානි නැත්තේ.(නදී)

:       0       0

හෆී Sunday, 07 April 2013 06:24 PM

දැන් මොකටද ආරක්ෂාව? රට නිදහස්නේ. අනේ අපේ සල්ලි ... (නි)

:       0       0

කුෂාන් Sunday, 07 April 2013 08:49 AM

අයියෝ , ගලිගමුවට තවත් විදුලි කණුවක් නැතිඋනා.(නදී)

:       0       0

අපොන්සු Sunday, 07 April 2013 09:00 AM

මේකනම් විදුලි කනුවේ වැරැද්දයි. (නදී)

:       0       0

සනත් Sunday, 07 April 2013 09:03 AM

පාරේ යන මගීන් ගැනවත් නොසිතන මේ අය මැරෙන්නයි තිබුනේ. පාරේ යන මගීන්ට කරදරයක්.(නදී)

:       0       0

ෂෙනාල් Sunday, 07 April 2013 09:34 AM

හදිසියකට යන්න ඇති. ඉක්මන් කොටයිනේ.(නදී)

:       0       0

දයා අලහකෝන් Sunday, 07 April 2013 09:37 AM

පුදුමයි ආස්චර්යයක හැටි බලන්න මහත්වරුණි.(නදී)

:       0       0

අජිත් Sunday, 07 April 2013 10:20 AM

මේ කට්ටියගේ වාහන යන්නේ හරියට කවුරුහරි මේ ගොල්ලන්ව මරන්න පස්සෙන් එලවාගෙන එනවා කියල හිතාගෙනයි. විදුලි කනුව අපරාදේ.(නදී)

:       0       0

අශෝත Sunday, 07 April 2013 10:46 AM

දේශපාලඥයෝ විදුලි බල කනුව පුපුරුවා හරි!(නදී)

:       0       0

චාමර Sunday, 07 April 2013 11:25 AM

මට මතකයි මීට කලිනුත් මෙයාගේ ගෝලයෝ කිහිපවතාවක්ම වාහන ඇනගත්තා. යුද්දේ ඉවර උනාට තාම මරබිය.(නදී)

:       0       0

අචිනි Sunday, 07 April 2013 11:36 AM

ජයවේවා! රට වැසියන්ට.(නදී)

:       0       0

ජයතිස්ස Sunday, 07 April 2013 01:05 PM

ඕකට අපි කලබල වන්නේ මොකටද? ඕකත් සාමාන්‍ය රිය අනතුරක් විතරයි.(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 07 April 2013 01:36 PM

මට පුදුම විදුලි කණුව දැන ගෙන හිටියේ නැද්ද මේ යන්නේ කවුද කියල. කල් ඇතුව අයින් වෙන්න තිබුන නේ. (නදී)

:       0       0

විදු Sunday, 07 April 2013 01:41 PM

ඇයි මීට කලින් ඇක්සිඩන්ට් එකක් වෙලාම නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site