(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාර්ගගත ක්‍රමයට බදු වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු බදුකරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදුකරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස පැවැති මෙම වැඩසටහනේ සම්පත් දායකයන් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස් ශාන්ත මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, සහ පාර්ලිමේන්තුමේන්තු මන්ත්‍රීවරු මීට සහභාගී වූහ.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
ඇමති - මන්ත්‍රීන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ටියුෂන්