IMG-LOGO

ඇමතිධූර ගන්නා ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂ තනතුරුවලින් ඉවතට

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ  මධ්‍යම කාරක සභාව විසින් ගත්  තීරණයට පටහැණිව යමින් රජයේ අමාත්‍ය ධූර ලබාගත්  මන්ත්‍රීවරුන් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කරන බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව රජයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දරන සියලු තනතුරු වලින් ඉවත් කරන බව හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ. 



අදහස් (4)

ඇමතිධූර ගන්නා ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂ තනතුරුවලින් ඉවතට

naan Wednesday, 01 June 2022 05:04 PM

පක්ෂ, පාට.. ඔයාලගේ බොරු නීති වැඩක් නැහැ මහත්තයා... රට වැටිලා තියෙන තැනින් ගොඩගන්න ක්‍රියාකාරී වෙන්න කණ්ඩායම මෙහෙයවන්න. බොරු දේශපාලන කතා වැඩක් නැහැ. ඔයාලත් මේවාට වගකියන්න ඕනෑ. බලයම හොය හොයා පිස්සු නටන්න එපා.

:       0       6

ganegoda Wednesday, 01 June 2022 05:59 PM

එහෙම වුණොත් ඉතින් ඉතුරුවෙන කෙනෙක් නැහැනේ...!

:       0       8

Demuni Uduwara Thursday, 02 June 2022 05:06 AM

නිලතල දැරීම පමණක් නොව සාමාජිකත්වයද ඉවත් කළ යුතුය. එය තරුණයන්ට පිරිනමන්න. පක්‍ෂයේ පැවැත්මට විනය හොඳින් රැකිය යුතුයි!

:       0       0

ජයලත් Thursday, 02 June 2022 05:26 AM

2015 ශ්‍රී ලංා නිදහස් පක්ශයේ ඉදල ආප්ප කාල අලියගෙ වල්ගෙ එල්ලිල ජනාධිපති වෙලා ජනාධිපති වෙන්න උදව්‍ දීපු රනිල් මහත්තය එලියට දාල මුල අමතක මේ මිනිහගෙ තමයි පෂ සාමාජිකත් වය නවත්තන්න ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 484 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site