IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘ඇමැතිකම් පවරාගත් බව දැනුම් දී නෑ‘ - වර්ණසිංහ

බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා රක්‍ෂක, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යාංශය තමාගෙන් ඉවත් කර ආණ්ඩුකාරවරයා යටතට පවරා ගත් බව හෝ එය මහ ඇමැතිවරයා යටතට පැවරූ බවට කිසිම දැනුම්දීමක් තමාට මෙතෙක් කර නැතැයි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

පළාත් සභාවේ  ඕනෑම අමාත්‍යාංශයක් තමා යටතට පවරා ගැනීමටත්, එය වෙනත් අයකුට පවරාදීමටත් ආණ්ඩුකාරවරයාට බලයක් ඇතැයි ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කීවේය.

තමාට මේ ගැන ලිඛිත හෝ වාචික දැනුම්දීමක් නොලැබුණු බවත් ඒ පිළිබ`ද නිල දැනුම්දීමක් ලැබුණු පසු නීතිමය හා දේශපාලනමය වශයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පැවසීය.

අයවැය සම්මත කර ගැනීම සඳහා බව කියමින් ආණ්ඩුකාරවරයා සභාව හදිසියේ මෙම මස 31 වැනිදාට කැඳවා තිබීමෙන්ම මෙවර අයවැය සම්මත කරගැනීමට මහ ඇමතිවරයා අසමත් වී ඇති බව පැහැදිලි වන්නේ යැයි ද වර්ණසිංහ මහතා කියා සිටියේය.



අදහස් (0)

‘ඇමැතිකම් පවරාගත් බව දැනුම් දී නෑ‘ - වර්ණසිංහ

සුපුන් Tuesday, 29 December 2015 05:46 PM

දැන් තේරෙනවා නේද? ඒත් දැන් ප්‍රමාද වැඩියි (නි)

:       0       0

සමන්ත Tuesday, 29 December 2015 07:30 PM

විශේෂයෙන් දැනුම් දුන්නේ නැතුව ඇති (නි)

:       0       0

ඉලංගරත්න Wednesday, 30 December 2015 07:45 AM

දැන් එතකොට මේක දන්න කෙනෙක් නැද්ද? (නි)

:       0       0

පාඨලී Tuesday, 29 December 2015 08:46 PM

ඔබතුමාට දැනුම් නොදුන්නාට දැන් මුලු රටම දන්නවා ඒ ගැන​. (නි)

:       0       0

කරු පෙරේරා Wednesday, 30 December 2015 12:25 AM

මෙයාලගෙ පම්පෝරිය විතරයි (නි)

:       0       0

සඳරුවන් Wednesday, 30 December 2015 02:12 AM

එතකොට කවුරුවත් මේක දන්නවද කියලා හොයලා බැලුවේ නැද්ද? (නි)

:       0       0

සුගත් Wednesday, 30 December 2015 04:00 AM

බිදපු ගල් ලෙනේ කෑලි ඔලුවටම වැටිලා වගෙයි...(බ)

:       0       0

අජිත් Tuesday, 29 December 2015 01:43 PM

අපි නම් ඕවට දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලයි කියන්නේ (නි)

:       0       0

යසිරු Tuesday, 29 December 2015 02:04 PM

ඕවා ඔහොම තමයි මහත්තයෝ (නි)

:       0       0

විජිත් Tuesday, 29 December 2015 02:30 PM

එතුමාටම ගැළපෙන නම... (නි)

:       0       0

උද්දික Tuesday, 29 December 2015 03:00 PM

මුළු ලංකාවම දන්නවා මෙතුමා දන්නේ නැහැ කියන්නේ ඉතින් ඔය ඇමතිකම ගත්තු එකම තම හොද කියලා. මොකද දන්නේ නැතුව ඔය ඇමතිකම කරන්න බැහැනේ. කොහොමත් මෙයාලා ඔය රතු අලි පැටව් වගේ තම. සද්දේ විතරයි. (අ)

:       0       0

මහින්ද සෞදි Tuesday, 29 December 2015 03:05 PM

පැණි කන්ඩමයි,ට්‍රයි එක. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site