2011 නත්තල් දා තංගල්ලේ හෝටලයක දී කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා මරා දැමූ බව කියන සැකකරුවනට ඇප නියම වීම ගැන තම පවුලේ අය මවිතය පළ කරන බව ඔහුගේ සොයුරු නසාර් ෂෙයික් වයඹදිග එංගලන්තයේ ග්‍රැනඩා චැනල් 3 රූපවාහිනිය සමග පැවැසීය.
නඩුවෙන් සාධාරණය ඉටු වෙතියි ඔහු විශ්වසය ද පළ කරයි.
නසාර් ෂෙයික් ශ්‍රී ලංකාවේ නඩු විභාගයට සහභාගීවී යළි එංගලන්තයට පැමිණ සිටී.
කොතරම් වෙහෙස වුවත් නඩු විභාගයට දිගටම සහභාගී වන බව ඔහු කියයි.
ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය,තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාන පතිරණ, ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග,එම් සරත් හෙවත් සහන්,හා ප්‍රගීත් චතුරංග මේ නඩුවේ විත්තිකරුවෝය.
ඇප පිට සිටි ඔවුන් කුරාම්ගේ පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොනා ගේ සාක්කිය නිම වන තුරු නැවත රිමාන්ඩ් කැරුණු අතර ඇගේ සාක්කියෙන් පසු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හැර සෙසු විත්තිකරුවනට ඇප නියම විය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
262
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇප නියමවීම ගැන මවිතය පළ කරයි