ඇන්ජලෝ පෙරේරාගේ (79) සහ ඩිල්රුවන් පෙරේරාගේ (64) අර්ධ ශතක නිසා සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිල සහ දකුණු අප‍්‍රිකානු ඩොල්පින්ස් පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන පුහුණු තුන්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 227 ක් රැස් කළේය. තරගයේ දෙවැනි දිනය වූ අද (25) දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ඩොල්පින්ස් පිල කඩුලූ තුනක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම 227 (ඩිල්රුවන් පෙරේරා 64, ඇන්ජලෝ පෙරේරා 79, කුසල් ජනිත් 21, රොෂේන් සිල්වා 19, ආර්. ෆර්ලින්ක් 30/3) ඩොල්පින්ස් පිල පළමු ඉනිම කඩුලූ 3 ට 132 (කේ. ෂොන්ඩො නොදැවී 67, එන්. ගොවෙන්ඩර් 43, කෝසල කුලසේකර 19/2)
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇන්ජලෝ - ඩිල්රුවන් අර්ධ ශතක රැස් කරති