මට්ටක්කුලියේ මවක (49) සිය දියණියද (11) සමඟ මහරගම පමුණුවේ රෙදි කඩ දෙකකින් ඇඳ ඇතිරිල්ලක්, ග්ලවුසයක් හා ටීෂර්ටයක් සොරකම් කරද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධරයෝ මව අත්අඩංගුවට ගත්හ.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇදුම් සොරා ගත් මව කූඩුවට
මොහාන් Wednesday, 23 December 2015 09:29 AM
අනේ මන්දා මෙහෙමත් ජීවිත? (නි)
ගමගේ Tuesday, 22 December 2015 12:20 PM
අනේ පව්. විස්තර දෙන්න ඒ අම්මට උදව්වක් කරන්න. (කෞ)
කාන්ති Tuesday, 22 December 2015 12:55 PM
දැන් ලංකාවේ අම්මලා දරුවන් ඉදිරියේ සොරකම් කරන්නේ විලාසිතාවක් වගේ. (කෞ)
තුසිත Tuesday, 22 December 2015 01:05 PM
හොරකමෙන් ජීවත් වෙන්න හිතනවානම් තනියම ගිහින් හොරකම් කරන්නේ නැතුව ළමයි එක්කරගෙන යන්නේ මොනවාටද ? මෙවැනි අයට අනේ පව් කියන්නත් කට්ටියක් සැදී පැහැදී ඉන්න නිසා ඔන්න ඔහේ හොරකම් කරපුවාවේ.
ගමය Wednesday, 23 December 2015 11:00 AM
මට නම් පෙන්නේ ඇඳ ඇතිරිල්ලක්, ග්ලවුසයක් හා ටීෂර්ටයක් සොරකම් කරලා කියන්නේ හොරකමක් නෙමේ. ඒ අම්මගේ අසරණකම. පව් දුප්පත් මනුස්සය. (ස)
දුමින්ද Tuesday, 22 December 2015 02:11 PM
රටේ නැතිබැරි කමේ තවත් එක කතාවක් (බ)