IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇද්දෙ ඌරාට : වැදුනෙ සමෘද්ධි නියාමකට

අම්පාර සියඹලාණ්ඩුව කළුගොල්ලයායේ වගා ඉඩමකට ඇද තිබූ අනවසර විදුලි කම්බියක් පෑගීමෙන් සමෘද්ධි නියාමක වරයෙක් මරුමුවට පත් වූ බව සියඹලාන්ඩුව පොලීසිය කියයි. වගාවට එන ඌරන් ඇතුළු සතුන් මරා දැමීම සඳහා එම කම්බිය ඇද තිබූ බව කියති.



අදහස් (0)

ඇද්දෙ ඌරාට : වැදුනෙ සමෘද්ධි නියාමකට

සුනිල් Thursday, 22 November 2012 01:38 PM

දෙයියෝ සාක්කි

:       0       0

morala Thursday, 22 November 2012 01:37 PM

බුදු අම්මෝ

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 07:41 PM

මේක ගොවියාගේ වරදකුත් නොවෙයි. සමෘද්ධි නියාමකගේ වරදකුත් නොවෙයි. ඌරාගේ වරදකුත් නොවෙයි. වරද රජයේ. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 22 November 2012 10:46 AM

අහෝ! මෙය මහා පාපකර්මයකි. (නි)

:       0       0

අමරා Thursday, 22 November 2012 10:46 AM

අනේ පවු. වැරදිකරුවන්ට සුදුසු දඩුවමක් දියයුතුයි. (නි)

:       0       0

වරුණ Thursday, 22 November 2012 11:16 AM

අයියෝ සන්සාරේ (ස)

:       0       0

තිලක් Thursday, 22 November 2012 11:19 AM

විදුලි කම්බි ඇදීම කොහොමටත් වැරදියි. එහෙත් මේ වගා ආරක්ෂා කරන්න ගොවියෝ කරන්නේ යුද්ධයක්නේ. මේක රජය මැදිහත් විය යුතු තරම් බරපතල ප්‍රශ්නයක්. මේ වගේ වැරදි වලට ගොවියෝ පෙළඹෙන්නේ වෙන උත්තරයක් නැති තැන. ගොවියා ආරක්ෂා නොකළොත් අපි හැමෝම හාමතේ මිය යන දවස වැඩි ඇතක් නැහැ. (නි)

:       0       0

සිල්වා Thursday, 22 November 2012 11:50 AM

මරුවා සමඟ වාසය (ස)

:       0       0

අජිත් Friday, 23 November 2012 07:47 AM

දෙන්නම වැරදියි, බොරුද මම කියන්නේ (ස)

:       0       0

හසිත Thursday, 22 November 2012 01:05 PM

සමෘද්ධි නියාමක මහත්තයා මොන එහෙකට ඌරෝ යන පාරවල් වල ගියාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site