IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘ඇතැම් ශ්‍රීලනිප නායකයෝ සිරිකොතේ පිඟන් හෝදනවා‘

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නායකයන් සිරිකොතේ පිඟන් සෝදන්නන් බවට පත්ව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවැසීය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ වැරදි වැඩ කළ වැඩි පිරිසක් මේ වනවිට වත්මන් ආණ්ඩුවට සම්බන්ධ වී සිටින බව කී හෙතෙම ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

මහින්ද රාජපක්ෂ මහතා වටේ තාමත් දූෂිතයන් සිටී නම් ඔවුන් පසෙකට කර නිසි පුද්ගලයන් ඉස්මතු කිරීමට කටයුතු කළ යුතු බවත් එය ඔහුට ඇලුම් කරන ජනතාවගේ ද යුතුකමක් බවත් මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (16)

‘ඇතැම් ශ්‍රීලනිප නායකයෝ සිරිකොතේ පිඟන් හෝදනවා‘

විමලරත්න Wednesday, 06 July 2016 12:25 AM

ඔය කාගෙ කාගෙත් කියුම් කෙරුම් අපි හොඳට හඳුනනවා (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 06 July 2016 12:29 AM

ඉස්සර මැදමූලනේ පිඟන් හෝදන්න එජාපයේ අයත් ගිය බව අපි දන්නවා (නි)

:       0       0

Maradana Gamage Mahindapala Tuesday, 05 July 2016 10:53 AM

ශ්‍රිලනීප නායකයො සිරිකොතේ වලන් හොදද්දී ම එ පෙ නායකයන මැදමුලනේ රෙදි සොදයි.

:       0       0

නිමල් ලලිත Wednesday, 06 July 2016 02:20 AM

සිංහලයට, බුදු දහමට මුල්තැන දුන්, එය ආරක්ෂා කිරීමට කැපවූ ගරු බණ්ඩාරනායක අගමැතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද තියෙනවාද? කෙසේවුවත් අද තියෙන ශ්‍රීලනිපයේ කෙරුමන් නම් සිරිකොතේ කුස්සියේ වැඩ කරන එක රහස් නොවේ. අද පාලකයන් මේ රටේ කරන දේවල් මැතිවරණයට පෙර පැවසුවා නම් හිටපු ජනපතිතුමා තවමත් ජනාධිපති. (නි)

:       0       0

බටගල Wednesday, 06 July 2016 02:22 AM

ඔබතුම දේශපාලකයා අද වනවිට කාබාසිනියා වී සිටින හේතු විග්‍රහ කරගන්නේ නැද්ද? ඔය දෙපැත්තේම පිඟන් හෝදන හෝදපු කට්ටිය ඉන්නවා කියලවත් පිළිගන්න. අඩුතරමේ එතකොට දෙවෙනි වතාවට පාර්ලිමේන්තු යවන එක ගැන ජනතාව සළකාබලාවි. (නි)

:       0       0

සිසිර කුමාර Tuesday, 05 July 2016 11:34 AM

සිරිකොතේ කුස්සියේ ඉඳුල් කකා පිඟන් හෝදන්න ලජ්ජා නැද්ද මහත්තුරුනේ.ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිය ඕකද? (බ)

:       0       0

ටිරෝන් Tuesday, 05 July 2016 11:41 AM

මේ දෙගොල්ල තමා රට අද පත්ව ඇති තැනට තල්ලු කරගෙන ආවේ (බ)

:       0       0

උපාලි Tuesday, 05 July 2016 12:13 PM

මෙතුමා අන්තිමට කිව්ව ටික හිතලමද කිව්වේ, එතුමා වටේ ඉන්න දුෂිතයෝ ඉවත් කරන්න කියල?. ඉතින් අන්තිමට කවුරුවත් ඉතුරු වෙන්නේ නැතුව කොහොමද ආණ්ඩුවක් පිහිටුවන්නේ? (බ)

:       0       0

විරාජ් Tuesday, 05 July 2016 12:51 PM

උපාලිගේ කතාවත් පංකාදුයි. (ර)

:       0       0

සුසන්ත Tuesday, 05 July 2016 01:00 PM

පිඟන් විතරක් නෙවෙයි අපිටනම් පෙන්නේ ඔය කියන සමහරු වැසිකිලිත් හෝදනවා වගේ සිරිකොතේ. (බ)

:       0       0

හෆීල් Wednesday, 06 July 2016 05:19 AM

ඕව තමයි එජාපෙන් ගිය අයත් කළේ. ඒ කාලේ ඒගොල්ල අරලිය ගහේ පිඟන්, වලන් සෝදන්නන්. ඕව ගණන් ගන්න එපා. (බ)

:       0       0

කමනි Wednesday, 06 July 2016 05:23 AM

රටේ ජනතාව 1956 ඉදන් පක්ෂ දෙකේම පිඟන් හෝදනවා (බ)

:       0       0

මිනිපෙ Wednesday, 06 July 2016 03:12 PM

පිඟානක් දෙකක් හේදුවහම මොකද අනේ. (නි)

:       0       0

රාවන් Tuesday, 05 July 2016 04:32 PM

පහුගිය කාලේ සිරිකොතේ සමහර කට්ටිය ඩාර්ලි පාරේ පිඟන් හේදුවනේ. දැන් ඉතින් ණය ගෙවිලානේ. (නි)

:       0       0

විපුල Wednesday, 06 July 2016 07:06 AM

පක්ෂ දෙකම 1956 ඉදන් අපේ බඩට ගහනවා. එත් අපි ඡන්දේ දෙනවා. (ම)

:       0       0

වින්සන්ට් Tuesday, 05 July 2016 10:12 PM

මට මතක හැටියට නම් ඒ කළේ මේගොල්ලන්ගේ කුස්සියේ ඔය කියන දේ සඳහා සිරිකොතෙන් කට්ටියක්ම ගත්තා. ඒ අය බොහෝ දෙනෙක් තවමත් එම සේවයේ යෙදෙනවා. ඒ අනුව මේ කවුරුත් එකම බෝට්ටුවේ බව නොදැන කරන ප්‍රකාශ හැටියට අපට සළකන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site