කුරුණෑගල රෝහලේ හෙද වැඩ වර්ජනයට සහාය දක්වමින් ගාල්ල කරාපිටිය රෝහලේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ අද දහවල් වැඩ වර්ජනයක් ඇරැඹූහ.
හදිසි ප්‍රතිකාර හා ළමා ප්‍රතිකාර හැර රෝහලේ සෙසු කටයුතු අඩාල වී ඇතැයි රෝහල් ආරංචි කියයි.
කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පැවසුවේ එක් වෘත්තීය සමිතියක් පමණක් වැඩ වර්ජනය කරන බවයි.
රෝහලේ කටයුතු අඩාළ වී නැතැයි ද සේනානායක මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇතුගල ලෙඩේ ගාල්ලටත් යයි
පාලිත Saturday, 03 May 2014 12:21 PM
පවුල් සේවිකාවන්ටත් හෙදි පුහුනුව ලබාදෙමු. එතකොට වැඩේ ඉවරයි.(නදී)
අසංක Saturday, 03 May 2014 02:50 AM
මෙහෙම වර්ජනය කරන්න ගියාම වැඩ කරන්න දවසක් තියෙනවද? ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපයට ගන්න මේ වගේ රටක් තවත් තියෙනවා නම් කියන්න.මිනිස්සු ලෙඩ වෙලා අසරණව ඉන්න වෙලාවට මෙහෙම කරන එක පාපයක්ද? නැත්නම් පිනක්ද?රෝහල් වල අයට විතරද ප්‍රශ්න තියෙන්නේ? අවුරුද්දකට දවස් සීයක් විතර වර්ජන. (නි)
කුමාර Saturday, 03 May 2014 05:29 AM
වර්ජන කරනකොට පාඩු වෙනවා. ඒක නැවත ගන්න බැහැ.බලධාරීන් දැනගන්න ඕනෑ ඒවා නැති කරන්න. දොස්තරලා කරන දේවල් කාටත් පෙනෙන්නේ අනිත් අය කළාම තමයි. නරකද දොස්තරලා වරප්‍රසාද සියල්ල අරන් අනිත් සේවකයන්ට මොකුත් නැතිකරන එක? (නි)
නවීන් Saturday, 03 May 2014 07:21 AM
රටටම යයිද දන්නෙ නැහැ (නි)
සනත් Saturday, 03 May 2014 06:34 AM
කුමාර හරියට හරි (නි)
නිශාන්ත Saturday, 03 May 2014 08:12 AM
රජයේ සේවකයෝ විතරද ජීවත් වෙන්නේ? ඔවුන්ට මහජනයාගේ මුදල් වලින් නේද වැටුප් ගෙවන්නේ? (නි)