IMG-LOGO

ඇතුගල - දේවප්‍රිය නඩුවේ සාක්කිකරුවන්ට වරෙන්තු

2010 ජනපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවේ කටයුතු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැනවූ උපමාන සම්බන්ධයෙන් 2011 ජනවාරි 28 වැනිදා සාකච්ඡාවකදී සේවකයන් සිව් දෙනකු සාපරාධී බිය ගැන්වීමකට ලක්කළැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආරියරත්න ඇතුගල, දේවප්‍රිය අබේසිංහ, දොන් සෝමපාල යන තිදෙනාට එරෙහිව පවරා ඇති නඩු හතරක සාක්කිකරුවන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (29) වරෙන්තු නිකුත් කළේය.

සාක්කිකරුවන් අධිකරණයට නොපැමිණීම ඊට හේතුවයි. 



අදහස් (0)

ඇතුගල - දේවප්‍රිය නඩුවේ සාක්කිකරුවන්ට වරෙන්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 539 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 708 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site