ඇරැව්වල පන්නිපිටියේ පැලැන්වත්තේ ගැමුණු මාවතේ ගෙදරක වත්තෙන් සොයා ගත් ඇත් පැටවා වනජීවී දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ එම ස්ථානයේම තබාගෙන වන ජීවී අනුමැතිය ලැබෙන පශු වෛද්‍ය ප්‍රතිකාර කිරීමට අවසර දුන් කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා ඇත් පැටවා පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබන 24 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
ඇත්පැටවාගේ පාදයේ ඇට බිඳී ඇති නිසා වෙනත් තැනකට ගෙන යෑමෙන් ඇත් පැටවා හානියක් වෙතියි වනජීවී නිලධරයෝ අධිකරණයේ දී කරුණු දැක්වූහ.
ඇත් පැටවාට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස පොලිසියට නියෝග කෙළ්ය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇට බිඳුණු ඇත් පැටවාට පොලිස් ආරක්ෂාව
ලියන්ස් Saturday, 15 March 2014 09:05 AM
පොලිස් ආරක්ෂාව සමග ඉක්මනින් සුවය ලැබේවා (දී)
සත්‍යා Saturday, 15 March 2014 02:57 PM
ලංකාවේ ඇත් පැටව් රහසිගතව කොරියාව වගේ දුරු කතරකට යවන්න ලෑස්ති කරපු මිනිසුන්ට සිරි ලංකාවේද තැන් නැත්තේ අලි හංගන්න. (දී)
නන්ද Friday, 14 March 2014 05:35 PM
තෙරුවන් බෙලෙන් මේ අහිංසක කිරිසප්පයාට ඉක්මන් සුවය ලැබේවා.. (අ)
රමසි Friday, 14 March 2014 09:51 PM
කොහෙන්ද මේ පැටියා මෙතෙන්ට ආවෙ? වැරදි කරුවන්ට දඩුවම් කල යුතුයි.(දී)
රොස්චින් ද සොයිසා Saturday, 15 March 2014 02:45 AM
අහින්සක සතුන්ට උන් ඉන්න කැලේ ඉන්න නොදී නම්බුව රැකගන්න අලි ඇත්තු ඉන්නවා කියලා ලෝකයාට පේන්න කන්න නොදි සෝබනේට ගෙවල්වල හදනවා ඔයවගේමයි අහින්සක බල්ලෝත් කන්න නැහැ ලෝම් නැහැ, (අ)
තිස්ස Saturday, 15 March 2014 07:01 AM
මේ සතාව ආරක්ෂා කරන්න , මොකද ලංකාවේ අලි ගහනය සීග්‍රයෙන් අඩුවී ගෙන යන්නේ (දී)